ආශ්චර්ය..International Convention Centre Hambantota.

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    moda tirana tahma .. colombo walata kittuwa oka haduwa nam kochara deyak the

    dan chogm iwara unata passe oka kaleta yai ... colombo walta kstiya progarm ekak karanna hambantota yanna one .. :D ane mahindaya ge mole tama mole ....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    auditorium එක නම් මාරයි...ගිහින් බලන්න ආසයි..tfs
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ko ban ara hambantota hadapu air port eka.
    eken ena ewunwa genna ganna bari nam
    yawannawath thibunane aparade salli mekath kaleta yai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට ලස්සනයිනේ.. රට දියුනුවෙනව දකින්න ආසයි.:cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    0010.gif
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මාත් මාස කීපයකට කලින් ගියා ඕක බලන්න හම්බන්තොට පැත්තෙ ගියපු වෙලාවක. දැන් පට්ට ලස්සනයිනේ.. රට දියුනුවෙනව දකින්න ආසයි.

    Kohomada ban me wage dewal walin rata diyunu wenawa kiyala kiyanne? umba kiyana hetiyata loku concrete building 10-15 heduwoth me rata singa walatath wada diyunu wenna oni ne? ahh umba gov uni ekakata neda yanawa kiwwe.. pudumay..

    මට තියෙන අවුල මචන් ඔයවගේ දෙයක් ඇයි සුගතදාස වගේ එකක තියන්න බැරි වුනේ.... නැතිනම් ඊට උචිත් දැනට අපිට තියන ඔයවගේ සම්පතකින් ප‍්‍රයෝජන ගන්න බැරි වුනේ.......ඔය වැඩ සටහනින් පසුව ඔය තැනටත් අර රන්ගිරි දඹුලු ක‍්‍රිඩාංගනයට වුන දේම උනොන් තමා අපිට දුක හිතෙන්නේ........ කැලෑවටම ගියොත් එහෙම මොකද කරන්නෙ......සල්ලි ණයට අරන් අපිට මේ වගේ දෙවල් තියනව කියල ලොකුවට ලෝකෙට කියුවට වැඩක් නෑ අපි ලොකෙ වටෙටම ණය වෙලානම් මෙ වගේ දෙවල් කරන්නෙ..... අණික ඔය වගේ තැනකට කොළඹින්ම කට්ටය අරන් යන්න වෙයි වැඩ සටහන් කරන්න.....

    ane manda ban.. me punchi ratata ochchara sammanthrana shala mokatada..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පාර්ලිමේන්තුවත් හම්බන්තොටම ගහල අරලියගහ මැදුරකුත් ඒ පැත්තෙන්ම අටෝගෙන ඒ පැත්තටම වෙලා හිටියොත් හොඳ යයි සිතමි ...
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඕක ඉවරඋනාම අලි ගාල් කරන්න වත් ගන්න බැරියෑ :D අයියෝ අපෙ සල්ලි :dull::dull::dull::dull::dull::dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගෙ ඉන්න මිහරක් හිතාගෙන ඉන්නෙ,හදන ඒව ඔක්කොම කොලබම අටවන්ඩ ඔනෙ කියල. ලොල් තමා :P