ko ban ara hambantota hadapu air port eka.
eken ena ewunwa genna ganna bari nam
yawannawath thibunane aparade salli mekath kaleta yai.
මාත් මාස කීපයකට කලින් ගියා ඕක බලන්න හම්බන්තොට පැත්තෙ ගියපු වෙලාවක. දැන් පට්ට ලස්සනයිනේ.. රට දියුනුවෙනව දකින්න ආසයි.
මට තියෙන අවුල මචන් ඔයවගේ දෙයක් ඇයි සුගතදාස වගේ එකක තියන්න බැරි වුනේ.... නැතිනම් ඊට උචිත් දැනට අපිට තියන ඔයවගේ සම්පතකින් ප්රයෝජන ගන්න බැරි වුනේ.......ඔය වැඩ සටහනින් පසුව ඔය තැනටත් අර රන්ගිරි දඹුලු ක්රිඩාංගනයට වුන දේම උනොන් තමා අපිට දුක හිතෙන්නේ........ කැලෑවටම ගියොත් එහෙම මොකද කරන්නෙ......සල්ලි ණයට අරන් අපිට මේ වගේ දෙවල් තියනව කියල ලොකුවට ලෝකෙට කියුවට වැඩක් නෑ අපි ලොකෙ වටෙටම ණය වෙලානම් මෙ වගේ දෙවල් කරන්නෙ..... අණික ඔය වගේ තැනකට කොළඹින්ම කට්ටය අරන් යන්න වෙයි වැඩ සටහන් කරන්න.....