ආසියාවේ උන්ව එලෙව්වා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උගන්ඩාවේ හිටිය ආසියාතිකයන්ව ඉඩි අමීන් විසින් 1972 දී දවස් කීපයක් ඇතුලත පන්නා දැමුවා . එකට හේතුව ඒ කාලේ උගන්ඩාවේ තිබ්බ ජාතිවාදී අදහස්. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබ්බ උගන්ඩාවට ඉංග්‍රීසින් විසින් ආසියාතිකයන් (වැඩිපුරම ඉන්දියාවෙන්) ගෙන්වනු ලබන්නේ විවිද රැකියා සඳහා. ඔවුන් කෙටි කාලෙකින් ඉතා සාර්ථක ජිවිත ගොඩනගා ගත්තා. හැබැයි උගන්ඩාවට නිදහසෙන් පස්සේ දැඩි ජාතිවාදී රැල්ලක් ගොඩ නැගුනා ඉඩි අමින්ගේනේ. කොහොමහරි ඔවුන්ට දවස් 90 ඇතුලත පිටත් වෙන්න කියල නියෝගයක් කරා. එකල අසියතිකයින් 80,000 හිටියා උගන්ඩාවේ. අන්තිමට ඉතුරු වුනේ 4,000 විතරයි.

    ඒ කාලේ වෙද්දී ආසියාතිකයන් උගන්ඩාවේ හිටිය දක්ෂ ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, ධනවතුන්. හොඳ ආර්ථික තත්වයක තිබ්බ උගන්ඩාව නන්නත්තාර වෙන්න මේ සිද්දියත් හේතු වුනා.

    ඔවුන්ට කිසිවක් නැතුව ඇඳුම් බෑග් එකක් විතරක් අරගෙන සරණාගතයෝ විදියට එංගලන්තයට යන්න වුනා (ඔවුන් බ්‍රිතාන්‍ය පුරවැසියන් වීම නිසා). හැබැයි එංගලන්තයේදීත් ඔවුන්ට දැඩි ජාතිවාදී ප්‍රශ්න ආව. හැබැයි අද වෙනකොට ඔවුන් එංගලන්තයේදී තමන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගෙන සාර්ථක වෙලා තියෙනවා.


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ගේ අලුත් පරම්පරාව ඊට හපන්.පේන්නේ නැද්ද පහුගිය ටිකේ ඇමෙරිකාවේ නටපු නැටිල්ල .. හැබැයි ජෝ සීයා නම් උන්ගේ පිටින් වයිට් හවුස් එකට පැන ගත්තා.. දැන් අර ලයිව්ස් මැටර් කියාගෙන පාරවල් ගානේ පිස්සු නටපු උන් හොයාගන්නවත් නෑ
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංඩන්වල මෙහේ මට ඉතාම සමීප අතිශයින් රූමත් දන්ත වෛද්‍යවරියක් හිටියා.අපි දෙන්න අතර ලිංගික සම්බන්ධතා තිබුනා.ඇය වයස 28ක කෙල්ලෙක්.එයාගේ තාත්තාවත් උගන්ඩාවෙන් එලවපු කෙනෙක්.ඇත්තටම දත් එයාල ඉඩි අමීන්ට පිං දෙනවා ඒ ජරා රටෙන් එන්න ලැබුන එකට.හිටියනම් ලොකු විනාශයක් වෙන්නේ.ඒ ආපු හුගක් අයට එංගලන්තය ඉහලම ‍රැකියා දුන්නා.එයාලට වසර ගානක් නොගෙවන්න බෑන්ක් ලෝන්ස් දුන්න අලුත් බිස්නස් පටන් ගන්න .එයාලා ඉතාම ධනවත් අය එංගලන්තේ ඉන්න.
     
    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Blacks want them to go away.No one wants them back.But Indians are not unhappy.They are more than willing to come to england as they get free house, accomadation and all the help.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    indian pakayala mehe avith thama higana weda karanne
    සිරිමා වතු දෙමල අය එලව්වේ ඒ වේසිට චන්ද දෙන්නේ නැති නිසා.කොහොමත් දෙමල අය වතුවල අය මෙහේ හිටියේ තේ කර්මාන්තය කරන්න සිංහල අයට නොහැකි නිසා.නැතුව උන්ට ආදරේකට නෙවෙයි.ඒ වුනාට මම හිතන්නේ අපි 1948 ඉන්දියාව එක්ක එකතු වෙලා එයාලව ඉන්දියාවට යනන් දෙන්න තිබුනා.මොකද එයාලව බලෙන් ගෙනාවේ.එයාලට ලංකාව වැඩක් නෑ.ඉන්දියාවේ එම්.ජී.ආර් ලංකාවේ ඉපදුන කෙනෙක්.තොන්ඩමන්ලා ඉන්දියාවේ ඉපදුන අය.දැන්නම් යවන්න බෑ,පරක්කු වැඩී.ඒක නිසා එයාල මෙහේ ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයි මට නම්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උන්ගේ අලුත් පරම්පරාව ඊට හපන්.පේන්නේ නැද්ද පහුගිය ටිකේ ඇමෙරිකාවේ නටපු නැටිල්ල .. හැබැයි ජෝ සීයා නම් උන්ගේ පිටින් වයිට් හවුස් එකට පැන ගත්තා.. දැන් අර ලයිව්ස් මැටර් කියාගෙන පාරවල් ගානේ පිස්සු නටපු උන් හොයාගන්නවත් නෑ

    Dan antifa protests tikak ynawa
    CNN loku coverage 1k denne na.
    Dan Biden president ne.



    Democrats la මාර එවුන් බන් . 🤣
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dan antifa protests tikak ynawa
    CNN loku coverage 1k denne na.
    Dan Biden president ne.



    Democrats la මාර එවුන් බන් . 🤣


    කල්ලන්ගේ නැටිලි පස්සේ නම් හිටියේ උන් තමයි .දැන් උන්ගේ ප්‍රශ්නත් විසදිලා ඇති.උද්ඝෝෂණත් ඉවරනේ
     
    • Like
    Reactions: asylum

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කල්ලන්ගේ නැටිලි පස්සේ නම් හිටියේ උන් තමයි .දැන් උන්ගේ ප්‍රශ්නත් විසදිලා ඇති.උද්ඝෝෂණත් ඉවරනේ

    වැඩ පටන් ගත්තා විතරයි තාම
    යේමන් Islamic terrorist group වලට ආතල් දෙන්නෙ
    HK & taiwan and aussie VS China 1ka mona wei d danne na

    Russia තමා සද්ද නැතිව ආතල් එකේ ඉන්නෙ. Putin alexei navalny හිරේ දැම්මා. උට doctor ට ෂොට් එක දුන්නා
    🤣 athal kotiyai