ආසියා සවාරියක්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ආසියා සවාරියක්

    දැන් කාලේ නිවාඩුවට පිටරට සවාරියක් යන එක සාමාන්‍ය දෙයක්නේ.ඉතින් ඔය සිංගප්පුරුව තායිලන්තය මැලේසියාව හොන්කොන්ග් වගේ රටවල් අපේ රටේ ජනප්‍රිය තැන්නේ.එලකිරිය බැලුවත් ගොඩදෙනෙක් ඒ ගැන පොස්ට් දාලත් තියෙනවා මම දැකල තියෙනවා.

    ඔය වගේ රටවල ගියාම හැමෝම යන තැන් නේ leisure activities කියන්නේ. උද: සිංගපූරුවේ සෙන්ටෝසා,තායිලන්තයේ city tours, බාලි snorkling

    ඉතින් ඔය තැන් නිකන් බලන්න බැහැනේ.ඒවාට ගෙවන්න ඕන. ඒවාට discount දෙන ක්‍රම තිබුනත් එක්කෝ ඒවා තියෙන්නේ පැකේජ් විදියට. එතකොට අපට ඕන ටික විතරක් තෝරාගන්න බැහැ. universal express pass eka ගන්න වැඩිපුර ගෙවන්න ඕන. සෙන්ටෝසා travel pass eka 70% ඔෆ්ෆ් ලැබෙනවා. නමුත් සෙන්ටෝසා වලින් පිට තැන් බලන්න බැහැනේ.

    මම මේ කියන දෙයත් ගොඩදෙනෙක් දන්නවත් ඇති.

    එකට උදව් වෙන ක්‍රමයක් තමයි. www.klook.com කියන්නේ. එකෙන් මේ රටවල් ගොඩක sight seeing, leisure activity වල ටිකෙට් ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. ඒවා වෙන වෙනම ගන්නත් පුළුවන්. ටිකෙට් එක විනාඩි කීපයකින් email එකට එනවා. ඒ PDF එකේ බාර් කෝඩ් එක ෆෝන් screen එකේම පෙන්නලා scan කරගෙන යන්න පුළුවන් නිසා පෝලිම් වල ටිකෙට් ගන්න ඕනත් නැහැ. අපිට ටිකට් කීපයක් ගත්තම credit ලැබෙනවා. ඒවත් ඊළඟ ටිකෙට් ගද්දි වියදම් කරන්න පුළුවන්.

    මේක නිසා මට පහුගිය සැරේට වඩා රුපියල් 10000කට වඩා ඉතුරු වුන.

    තවත් කෙනෙකුට වැඩක් වෙයි.
     
    • Like
    Reactions: agresha