ආ කමක් නෑ අපි මාලිමාවට 🤭😂 කියන අය මේ පැත්තට එන්න..

shenat

Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් තමයි ඔක්කොම කරේ. ඒක නං හරි.

    2015 ඉඳන් මයිනටත් වඩා ණය අරන් බංකොළොත් බවට පාර කපල දුන්නෙ ඌ තමා 😹😹💪

    ඉතින් දැන් උබ කියන්නෙ නාමල් පරාදයි ක්යල නේද? 😹😹
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල , රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල වැඩි
    ඇයි කර්මාන්ත බොහොමයක් තාම පටන් ගන්න බැරුව ඉන්නෙ
    මෙ වෙල තිඑන්නෙ ආර්තිකෙ එක තැන නතර වෙලා
    නය ගෙවන්න පටන් ගත්තාම මිනිස්සුන්ට තව අමාරු වෙනව
    එ නිසා අපට දැන් උවමනා අපෙ සල්ලි හොරකම් කරපු හොරු අරක්ශා කරන්නෙ නැති පාලකයෙක්
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල් තමයි ඔක්කොම කරේ. ඒක නං හරි.

    2015 ඉඳන් මයිනටත් වඩා ණය අරන් බංකොළොත් බවට පාර කපල දුන්නෙ ඌ තමා 😹😹💪

    ඉතින් දැන් උබ කියන්නෙ නාමල් පරාදයි ක්යල නේද? 😹😹
    ලෝකයක් කතාවෙන නාමල් ගැන එහෙම හිතාගෙන හිටුකෝ..

    රනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල , රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
    නැතුව හදපු ආර්තිකයක් නැ....අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල වැඩි
    ඇයි කර්මාන්ත බොහොමයක් තාම පටන් ගන්න බැරුව ඉන්නෙ
    මෙ වෙල තිඑන්නෙ ආර්තිකෙ එක තැන නතර වෙලා
    නය ගෙවන්න පටන් ගත්තාම මිනිස්සුන්ට තව අමාරු වෙනව
    එ නිසා අපට දැන් උවමනා අපෙ සල්ලි හොරකම් කරපු හොරු අරක්ශා කරන්නෙ නැති පාලකයෙක්
    එන්න හොරු අල්ලන්න :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Sep 5, 2024 at 4:43 AM
     
    • Haha
    • Dislike
    Reactions: nul and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකයක් කතාවෙන නාමල් ගැන එහෙම හිතාගෙන හිටුකෝ..

    නාමල් පරාද නැත්තං පරාද නෑ කියපන්කො බයියෝ 😹😹

    රනිල් ද නාමල් ද දිනන්නේ උබලා බයියො හිතන විදියට? 🤣🤣
     
    • Haha
    • Like
    Reactions: nul and netudara

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල්ගෙ වේදිකාවල කතා කරන උන්ට වඩා point එකට කතා කරනවා ඒ කාන්තාව. වෙන පක්ෂෙක එකෙක්ටවත් බනින්න හිතෙන්නෙ නැහැ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල්ගෙ වේදිකාවල කතා කරන උන්ට වඩා point එකට කතා කරනවා ඒ කාන්තාව. වෙන පක්ෂෙක එකෙක්ටවත් බනින්න හිතෙන්නෙ නැහැ.
    ඇත්ත...
     
    • Like
    • Dislike
    Reactions: nul and kandahar

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    පල දරණ කොට කොහොමත් ගල් මුල් වදිනවා,
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    රටට තියෙන අාදරේට AD දාලා...කැට හොල්ලල ගත්ත සල්ලි😹😹😹

    Screenshot2_copy_758x524bac641ab68afba9e.jpg
     
    • Dislike
    Reactions: SimMaster and nul

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අපේ අයියා පොලිසියේ. උන්ගේ පොලිසියේ 80% කට වඩා දාලා තියෙන්නේ අනුරට
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    රටට තියෙන අාදරේට AD දාලා...කැට හොල්ලල ගත්ත සල්ලි😹😹😹

    Screenshot2_copy_758x524bac641ab68afba9e.jpg
    මුන්ගෙ සල්ලි වල අවුලක් තියෙනවනම් ඒකවත් හොයාගන්න බැරි රනිල් පොන්සියා කොහොමද ඕයි රටක් හදන්නෙ 🤣🤣🤣. එතනත් පොන්සියා ෆේල්