ලෝකයක් කතාවෙන නාමල් ගැන එහෙම හිතාගෙන හිටුකෝ..රනිල් තමයි ඔක්කොම කරේ. ඒක නං හරි.
2015 ඉඳන් මයිනටත් වඩා ණය අරන් බංකොළොත් බවට පාර කපල දුන්නෙ ඌ තමා
ඉතින් දැන් උබ කියන්නෙ නාමල් පරාදයි ක්යල නේද?![]()
එන්න හොරු අල්ලන්නරනිල් කරෙ මිනිස්සුන්ට බදු ගහල , රාජ්ය දෙපල විකුනගෙන කාපු එකයි, නය ගෙවන එක කල් දාගත්ත එකයි
නැතුව හදපු ආර්තිකයක් නැ....අර්තිකෙ හැදුවනම් ඇයි බඩු මිල වැඩි
ඇයි කර්මාන්ත බොහොමයක් තාම පටන් ගන්න බැරුව ඉන්නෙ
මෙ වෙල තිඑන්නෙ ආර්තිකෙ එක තැන නතර වෙලා
නය ගෙවන්න පටන් ගත්තාම මිනිස්සුන්ට තව අමාරු වෙනව
එ නිසා අපට දැන් උවමනා අපෙ සල්ලි හොරකම් කරපු හොරු අරක්ශා කරන්නෙ නැති පාලකයෙක්
ලෝකයක් කතාවෙන නාමල් ගැන එහෙම හිතාගෙන හිටුකෝ..
පල් හොරාගෙ පුතා කියලද? පත්තරවලනං එහෙම තමයි යන්නේලෝකයක් කතාවෙන නාමල් ගැන එහෙම හිතාගෙන හිටුකෝ..

පල් හොරා පච අනුර තමාපල් හොරාගෙ පුතා කියලද? පත්තරවලනං එහෙම තමයි යන්නේ![]()
ඇත්ත...රනිල්ගෙ වේදිකාවල කතා කරන උන්ට වඩා point එකට කතා කරනවා ඒ කාන්තාව. වෙන පක්ෂෙක එකෙක්ටවත් බනින්න හිතෙන්නෙ නැහැ.
මුන්ගෙ සල්ලි වල අවුලක් තියෙනවනම් ඒකවත් හොයාගන්න බැරි රනිල් පොන්සියා කොහොමද ඕයි රටක් හදන්නෙරටට තියෙන අාදරේට AD දාලා...කැට හොල්ලල ගත්ත සල්ලි
![]()