ඇක්වා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

01-500x500.jpg

මචං 0W-20 කියන්නේ දුශ්ශ්‍රාවිතාව (viscosity)අනුව oil වලට දෙන number එක. අලුත් hybrid වාහනවලට දාන්නේ 0W-20 fully syntactic oil (
0W-20 පමණක් දාන්න). ලංකාවේ වාහන වලට හොදම හා ලබම caltex 0W-20 fully syntactic oil. මේක (4L)වෙන්නේ 4350/= පමණයි . mobil වගේ බ්‍රෑන්ඩ් මිල අධික වුනාට මාස 6 පමණ වනවිට thick වෙන්න බලනවා...

engine oil මාස 6කින් හෝ 5000km වලින් මාරුකරන්න ... mobil fully syntactic oil 7000 km පමණ දුවන්න පුළුවන් නමුත් 4 L 6800/- පමණ වෙනවා

Ela thanks.
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    උඹ අර රොඩී ගෑනිව ගහන වැල ස්ටෝරියේ ඉතුරු ටික දැම්මද...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    01-500x500.jpg

    මචං 0W-20 කියන්නේ දුශ්ශ්‍රාවිතාව (viscosity)අනුව oil වලට දෙන number එක. අලුත් hybrid වාහනවලට දාන්නේ 0W-20 fully syntactic oil (
    0W-20 පමණක් දාන්න). ලංකාවේ වාහන වලට හොදම හා ලබම caltex 0W-20 fully syntactic oil. මේක (4L)වෙන්නේ 4350/= පමණයි . mobil වගේ බ්‍රෑන්ඩ් මිල අධික වුනාට මාස 6 පමණ වනවිට thick වෙන්න බලනවා...

    engine oil මාස 6කින් හෝ 5000km වලින් මාරුකරන්න ... mobil fully syntactic oil 7000 km පමණ දුවන්න පුළුවන් නමුත් 4 L 6800/- පමණ වෙනවා

    thick wenawa kiyanne engine eka clean wenawa kiyana eka mchn.kocthara diwwath e widiyata oil tiyenawanan kisima wedak nethi oil ekak.