ඇගේ සෙනෙහසම පමනි ද?

Jul 24, 2008
1,633
33
0
ඇගේ සෙනෙහසම පමනි ද?

Mey magey palamu kaviya.. hodaida nadda kiyannawath man dan na.. habai meka hoda kaviyak nam a siyaluma credit yanna oney Ron ayyata... Thanks for all brother!:)
attachment.php
 
Last edited:
  • Like
Reactions: nwnbs

nwnbs

Member
ලස්සනයි මිත්‍රයා නිර්මාණය...පළමු නිර්මාණය නේද?දිගටම ලියමු...තව තවත් කවි සිතුවිලි පහල වේවා...
ඔහොම තමයි ජීවිතේ...
ඔබගේ බලාපොරොත්තුව ඉක්මනටම ඉ‍ටුවේවා කියල පතනව...

(අකුරු ටිකක් පොඩි වැඩියි...බොඳ වෙලා.චුට්ටක් කියවන්න අමරුයි සහෝ...වෙන මුකුත් ප්‍රශ්නයක් නෑ...)
 
thanks bro.. man laga Sinhala fonts na.. edit karanna programme mokakda?.. photo shop Se wala sinhala fonts wada karanney na...samawenna ekata....
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
"senehasa "yannata wiwidaakaara arthakathanayan dennata puluwani..daruwekuth mawakuth athara athi senehasa.. sahodara sahodariyan athahra athi senehasa, yahalu yeheliyan athara athi senehasa...tharuna sith dekak ekathu karana aadaraya,senesa..

Elesin wiwidaakara wu "senehasa" gana, pulul wiwaranayak,oba me nisadas nirmaanayen idiripath kara athi bawai mata nam hangee yanne...prathama nirmaanaya unath saarthaka uthsaahayak..ediriye oba athin meetath wadaa saarthaka nirmaana bihi wewai pathami....
 
godak stutui saho.. attatma meka hadawathey thibuna deyak... api ipaduna dawasey idla apey jivithya! gedara ha thadin badi pawathinawa kiyana ekath mata mey kaviyen kiyanna one una.. sarthakada nam danney na.. mey a karpu uthsahya parathipalya ron ayyageth udawu athiwa....:)
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
සහෝ... නිර්මානය ගැන කියන්න වචන නෑ නියමයි මගේ හිතට වැදුනා පුදුම ව්දිහට..:yes::yes:
හැබැයි කියවන්න ටිකක් අමාරැයි අකුරු පුංචි වැඩ්යි සහෝ......:D:D
දිගටම මේවගේ ලස්සන නිර්මාන කරන්න
මම ඔයාට සුබ පතනවා.......:yes::yes::yes::yes:
 
Jul 24, 2008
1,633
33
0
සහෝ... නිර්මානය ගැන කියන්න වචන නෑ නියමයි මගේ හිතට වැදුනා පුදුම ව්දිහට..:yes::yes:
හැබැයි කියවන්න ටිකක් අමාරැයි අකුරු පුංචි වැඩ්යි සහෝ......:D:D
දිගටම මේවගේ ලස්සන නිර්මාන කරන්න

ම ඔයාට සුබ පතනවා.......:yes::yes::yes::yes:
:) thanks a lot brother...
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ආදරය... අපි හැමෝම නොසන්සිදෙන පිපාසාවක....ආදරය සොයනවා.... හැමදාම
    හරිම ලස්සන නිර්මාණයක්...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ම‍ල්‍ලි‍යා‍ ගැ‍න ම‍ට‍ හ‍රි‍ම‍ ස‍තු‍ටු‍යි‍..සා‍ර්ථක ප‍ද‍ ප‍බැ‍ඳු‍ම‍ක්‍....

    මේ‍ නි‍ර්‍මා‍න‍යෙ‍න්‍ ක‍ථා‍ ක‍ර‍න‍ අ‍න්‍ත‍ර්‍ග‍ත‍ය‍ අ‍පේ‍ ස‍මා‍ජයේ‍ 85-90% ක්‍ අ‍ත්‍ වි‍ඳි‍න පො‍දු‍ එ‍හෙ‍ත්‍ පු‍ළු‍ල්‍ ප‍රා‍ස‍ය‍ක‍ දි‍වෙ‍න‍ සං‍කී‍ර්ණ තේ‍මා‍ව‍ක්‍..

    එ‍ය‍ම‍ ඔ‍බේ‍ මු‍ල්‍ දො‍ර‍ට‍ වැ‍ඩු‍ම‍ ක‍ර‍ ග‍න්න‍ට ත‍ර‍ම්‍ ඔ‍බ‍ නි‍ර්භය‍ වී‍ම ඔ‍බ‍ තු‍ල‍ නි‍ර්‍මා‍නක‍ර‍න‍ය‍ට‍ ඇ‍ති‍ ප‍හ‍න්‍ සි‍තු‍වි‍ල්‍ල හා‍ බ‍ල‍ව‍ත්‍ කැ‍මැ‍ත්‍ත මො‍න‍ව‍ට‍ වි‍ද‍හා‍ ද‍ක්වන‍වා‍ට හො‍ඳම සා‍ක්‍ෂි‍ය‍යි‍...

    අ‍ඩු‍ව‍ක්ව පැ‍ව‍ති‍ ත‍රු‍න‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍ව‍න්ගේ‍ ක්‍රි‍යා‍කා‍රී‍ ස‍හභා‍ගි‍ත්‍ව‍යට ව‍ට‍ වැ‍ස්‍සක්‍ මෙ‍න්‍ ත‍ව‍ත්‍ ත‍රු‍න‍ නි‍ර්මා‍නක‍රු‍වෙ‍ක්‍ අ‍පේ‍ මේ‍ තී‍ර‍ය‍ට‍ ප්‍ර‍වි‍ස්‍ඨය‍ අ‍ර‍න්‍...

    මේ‍ක‍ ඉ‍තා‍ම‍ හො‍ඳ සු‍බ‍ ල‍කු‍ණක්‍ වි‍දි‍හ‍ටයි‍ මං‍ ද‍කි‍න්නෙ‍.. මො‍ක‍ද‍ අ‍පි‍ට‍ පැ‍හැ‍දි‍ලි‍ දැ‍ක්‍ම‍ක්‍ ති‍යෙ‍න‍වා‍ හෙ‍ට‍ ද‍ව‍සේ‍ අ‍නා‍ග‍ත‍ය‍ බා‍ර ග‍න්නෙ‍ හා‍ බා‍ර‍ වෙන්නෙ‍ කා‍ට‍ද‍ කි‍ය‍ල‍ හැ‍ඟෙ‍නකො‍ට‍....

    ම‍ල්‍ලි‍ට දි‍ගු‍ ග‍ම‍න‍ක‍ට‍ ම‍ගෙ‍න්‍ සු‍බ‍ පැ‍තු‍ම්‍!!
     
    Last edited:

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Asoka ayyia.... lassani eeth samahara wachana poddak penawa madi.... aadaraya uththreetharai..... mama oyata suba pathanawa ayyie.... nawattanna nam epa digatama liyanna.... harida... subama suba gamanak oyata
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ආදරය... අපි හැමෝම නොසන්සිදෙන පිපාසාවක....ආදරය සොයනවා.... හැමදාම
    හරිම ලස්සන නිර්මාණයක්...

    stutui shahodarya.. api hama dema karanney adarayata... duk vidinney.. mahansi wenna adarya karana aya wenuwen...bala poruttu wenneth adarya vitharai!