thanks bro.. man laga Sinhala fonts na.. edit karanna programme mokakda?.. photo shop Se wala sinhala fonts wada karanney na...samawenna ekata....ලස්සනයි මිත්රයා නිර්මාණය...පළමු නිර්මාණය නේද?දිගටම ලියමු...තව තවත් කවි සිතුවිලි පහල වේවා...
ඔහොම තමයි ජීවිතේ...
ඔබගේ බලාපොරොත්තුව ඉක්මනටම ඉටුවේවා කියල පතනව...
(අකුරු ටිකක් පොඩි වැඩියි...බොඳ වෙලා.චුට්ටක් කියවන්න අමරුයි සහෝ...වෙන මුකුත් ප්රශ්නයක් නෑ...)
samawenna thama aluthney podi dawsak denna waradda hada ganna....Ayaa.....poddak penawa madine?........
samawenna thama aluthney podi dawsak denna waradda hada ganna....





waradak penwa duna pamanai hosithan ahithk.nor
heki pamanin kiyawa beluwa..........soduru nirmanayak.
palamu kadaima sarthakai ayya.![]()
"senehasa "yannata wiwidaakaara arthakathanayan dennata puluwani..daruwekuth mawakuth athara athi senehasa.. sahodara sahodariyan athahra athi senehasa, yahalu yeheliyan athara athi senehasa...tharuna sith dekak ekathu karana aadaraya,senesa..
Elesin wiwidaakara wu "senehasa" gana, pulul wiwaranayak,oba me nisadas nirmaanayen idiripath kara athi bawai mata nam hangee yanne...prathama nirmaanaya unath saarthaka uthsaahayak..ediriye oba athin meetath wadaa saarthaka nirmaana bihi wewai pathami....









සහෝ... නිර්මානය ගැන කියන්න වචන නෑ නියමයි මගේ හිතට වැදුනා පුදුම ව්දිහට..
හැබැයි කියවන්න ටිකක් අමාරැයි අකුරු පුංචි වැඩ්යි සහෝ......
දිගටම මේවගේ ලස්සන නිර්මාන කරන්න
ම ඔයාට සුබ පතනවා.......![]()
thanks a lot brother...amaruwen hary man kiyewuwa okkoma:: lassaani aiya a:: gdluck oyata tawa wadi waiyen nirama bhi karanna ::

kaviya nam lassanay... palaweni nirmanaya widiyata great....

ආදරය... අපි හැමෝම නොසන්සිදෙන පිපාසාවක....ආදරය සොයනවා.... හැමදාම
හරිම ලස්සන නිර්මාණයක්...