ඇග කසනවා ඉන්න බෑ ☹️

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,373
    113
    කෑගල්ල
    badu hari.check vitamin d soon
    මේ අහපංකෝ, මේක type කරලා ඉතිරි ටික thread එකේ කියවන්නන් මම.

    Wife ටත් same කේස් එකක් ඇවිත් තියෙන්නේ. බෙහෙත් දෙපාරක් විතර ගත්තා අඩු උනේ නෑ. Vitamin D - 18 වගේ තියෙන්නේ 30 වඩා තියෙන්න ඕනේ එක. ඊට පස්සේ ආයේ බෙහෙත් දුන්නා D vitamin එක්ක උදේට බොන්න කියලා මාස හතරක් විතර. දැන් මාස දෙකක් විතර හිටියා කිසිම කේස් එකක් නැතිව, දැන් ආයේ කසනවා කියනවා.

    මට කියපන් මේක පෙන්නන්න ඕනේ මොනවාගේ එකෙක්ට ද කියලා.. මෙච්චර දවස් VP ගෙන් බෙහෙත් ගත්තේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,193
    8,549

    dermatologist
     
    • Like
    Reactions: kasun090354t

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,149
    67,488

    General physician kenekta pennapan,ganna dose eka anuwa level wedi unata aye adu wenawa ban,digatama bonna one hari dose eka nawatanna be.magenisum ,vitamin k netuwa agata uranne ne.docala owa kiyanneth ne. Kahana eka nawatinne ne mage tama kahanawa,eka auto immune ledak wela.antihitamine ganna wei.general physician kiyak auto immine test ekak ganna kiyala
     
    ඔව් උබ හරි, මීට අවුරුදු පහ, හයකට කලිනුත් ඔහොම බලලා බෙහෙත් දුන්නා. එතකොටත් අඩු වෙලා තිබ්බේ. ඊට පස්සේ හරි ගිය. ඔය උබ පස්සේ කියලා තියන කකුල් ඇගිලි ලොක් වෙන සීන් එකත් උනා බෙහෙත් බොන්න කලින්, ඒ ව නම් හරි ගියා දැන්. දැන් මාස දෙකක් විතර හොදට හිටියා, දැන් ආයේ පොඩ්ඩ පොඩ්ඩ තියනවා, කලින් තරම් නෑ. මම තව ටිකක් හොයල බලන්නම් කෝ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,898
    13,317
    113
    35
    Spain
    මිට්ටෝන්ට පුදුම ඩී ඌනතාවක් තියෙන්නේ.
    මිට්ටෝ එළියට බහින්නේත් රෑට විතරයි. ඉතින් අව්ව වදින ප්‍රමානේ මදියි. ඒ මදිවට උන් කලුයි. එක නිසා වෙන්න ඇති විටමින් D ඌනතාවය. මාත් බොනවා ඩේලි.
     
    • Wow
    Reactions: kasun090354t

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,149
    67,488
    113
    ඔව් උබ හරි, මීට අවුරුදු පහ, හයකට කලිනුත් ඔහොම බලලා බෙහෙත් දුන්නා. එතකොටත් අඩු වෙලා තිබ්බේ. ඊට පස්සේ හරි ගිය. ඔය උබ පස්සේ කියලා තියන කකුල් ඇගිලි ලොක් වෙන සීන් එකත් උනා බෙහෙත් බොන්න කලින්, ඒ ව නම් හරි ගියා දැන්. දැන් මාස දෙකක් විතර හොදට හිටියා, දැන් ආයේ පොඩ්ඩ පොඩ්ඩ තියනවා, කලින් තරම් නෑ. මම තව ටිකක් හොයල බලන්නම් කෝ.
    Palu dala kahanawan,rathu wenawanan vitamin d harigiyata passeth spontaneous uctaria kiyana eka ewilla ban.matath awa vitamin d case eken,hoda wenne kalayath ekkalu 5 years wage yanawa kivva,etakan antihistamine dunna.etakota kahanne ne.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,373
    113
    කෑගල්ල
    Palu dala kahanawan,rathu wenawanan vitamin d harigiyata passeth spontaneous uctaria kiyana eka ewilla ban.matath awa vitamin d case eken,hoda wenne kalayath ekkalu 5 years wage yanawa kivva,etakan antihistamine dunna.etakota kahanne ne.
    Montiget/Deslorin/Rupa කියන තුන රැට බොන්න දීලා තියෙන්නේ. ඔව්, හම රතු වෙනවා, මේ දවස් වල පොඩියට පළු එන්නේ ආවත්, හැබැයි කලින් නම් හොඳටම ආව්.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    අඩෝ දැන් දවස් 3 ක විතර ඉදන් කිසිම හේතුවක් නැතුව මගෙ ඇග කසන්න ගත්තනෙ බං ☹️ නෑවට අඩු උනෙත් නෑ.

    එක තැනක් විතරක් නෙවෙයි කසන්න මුලු upper body එකම වගේ කසනවා. කැසුවම රතුවෙලා පොඩි පොඩි පලු දානවා. පිරිටන් (allermine) පෙත්තක් බිව්වම පැයකින් විතර කසන එක අඩුවෙලා යනවා. එහෙම ඇලජික් එකක් වෙන්න කිසිම අලුත් දෙයක් කෑවෙ වත් ගෑවෙවත් නෑ.

    අදුරන ඩොක්ට කෙනෙක්ට කෝල් කරලා ඇහුවම කිව්වා මේ ඩ්‍රයි ක්ලයිමේට් එකට ඕක වෙන්න පුලුවන් කියලා ෆෑන් එකත් නිතර දාගෙන ඉන්නවනම්. මම ෆෑන් එකත් දාගෙන තමා ඉන්නෙ. පොර කිව්වෙ දවසට දෙපාරක් විතර නාන්න, හොදට වතුර බොන්න කියලා තමා. එහෙම කරලත් අඩුවක් නෑ බං. කසන්න ගන්නවා එක්පාරට. පිරිටන් බිව්වම විතරයි අඩු වෙන්නෙ.

    මේකට මොකද කරන්නෙ දැන්
    සමහර අයට ඩෙංගු හැදිලා දන්නෙම නෑ හොඳ වෙනකං, අපේ තාත්තාටත් එහෙම උනා. ඩෙංගු හොඳ වෙද්දී කසනවා සමහර අයට ගොඩක්.
     
    • Wow
    Reactions: kasun090354t

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    Montiget/Deslorin/Rupa කියන තුන රැට බොන්න දීලා තියෙන්නේ. ඔව්, හම රතු වෙනවා, මේ දවස් වල පොඩියට පළු එන්නේ ආවත්, හැබැයි කලින් නම් හොඳටම ආව්.
    ඔයාගෙ වයිෆ්ගෙ නම රූපවතී ද?
     
    • Haha
    Reactions: kasun090354t

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,149
    67,488
    113
    Montiget/Deslorin/Rupa කියන තුන රැට බොන්න දීලා තියෙන්නේ. ඔව්, හම රතු වෙනවා, මේ දවස් වල පොඩියට පළු එන්නේ ආවත්, හැබැයි කලින් නම් හොඳටම ආව්.
    Owa etchara effective ne matath dunna. Getcet 5mg ganin.ennema ne.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    Rest in peace @Demon Wolf 😌

    (ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්, මේක මේ අනාතයන්ගෙ ෆෝරම් එකක්, මේකෙ ඩොක්ටර්ස්ල බෙහෙත් කියන තැනක් නෙමෙයි)
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,373
    113
    කෑගල්ල
    Rest in peace @Demon Wolf 😌

    (ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්, මේක මේ අනාතයන්ගෙ ෆෝරම් එකක්, මේකෙ ඩොක්ටර්ස්ල බෙහෙත් කියන තැනක් නෙමෙයි)
    ආයේ පොඩ්ඩක් කියවපංකෝ අනිත් උන් මොනවද කතා වෙන්නේ කියලා. මේකේ ඉන්නේ Dr. ලාට පෙන්නලා අනාථ උණ එවුන් වැඩි හරියක්. :lol: :lol: කාට හරි තියන අත්දැකීමක් share කරගෙන පොඩි හරි idea එකක් ගන්න එන්නේ.. අපි දන්න දෙකට වඩා මොනවා හරි දන්නවා නම් උබත් කියපන්. මොකද මේකේ ඉන්න උන් එක එක ජාතියේ Dr. ලාගෙන් බෙහෙත් අරන් තියනවා, හරියටම හොඳ උණ එකෙක්වත් තාම නෑ..
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    458
    462
    63
    අඩෝ දැන් දවස් 3 ක විතර ඉදන් කිසිම හේතුවක් නැතුව මගෙ ඇග කසන්න ගත්තනෙ බං ☹️ නෑවට අඩු උනෙත් නෑ.

    එක තැනක් විතරක් නෙවෙයි කසන්න මුලු upper body එකම වගේ කසනවා. කැසුවම රතුවෙලා පොඩි පොඩි පලු දානවා. පිරිටන් (allermine) පෙත්තක් බිව්වම පැයකින් විතර කසන එක අඩුවෙලා යනවා. එහෙම ඇලජික් එකක් වෙන්න කිසිම අලුත් දෙයක් කෑවෙ වත් ගෑවෙවත් නෑ.

    අදුරන ඩොක්ට කෙනෙක්ට කෝල් කරලා ඇහුවම කිව්වා මේ ඩ්‍රයි ක්ලයිමේට් එකට ඕක වෙන්න පුලුවන් කියලා ෆෑන් එකත් නිතර දාගෙන ඉන්නවනම්. මම ෆෑන් එකත් දාගෙන තමා ඉන්නෙ. පොර කිව්වෙ දවසට දෙපාරක් විතර නාන්න, හොදට වතුර බොන්න කියලා තමා. එහෙම කරලත් අඩුවක් නෑ බං. කසන්න ගන්නවා එක්පාරට. පිරිටන් බිව්වම විතරයි අඩු වෙන්නෙ.

    මේකට මොකද කරන්නෙ දැන්

    doctor kenek ta pennapan yako. ethakota scan ekak and blood check karala review karai.
    goda wedakam karanne epa
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    Rest in peace @Demon Wolf 😌

    (ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්, මේක මේ අනාතයන්ගෙ ෆෝරම් එකක්, මේකෙ ඩොක්ටර්ස්ල බෙහෙත් කියන තැනක් නෙමෙයි)
    Dr athin anatha una Aya meke inne hada 😁