ඇග දිය වෙනවා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,263
    8,155
    113
    මොකක්ද මචන් ඇග දියවෙනෙවා කියන ලෙඩේ අපේ නෑදෑ කෙනෙක් කිව්වෙ උන්ගේ පුතෙක් ට හැදිලා ලු අවු 35 ක් ව්තර මූ නැවක වැඩ කරලා තියෙන්නේ .ඩොක්ටර් කියලා බේරගන්න බෑ කියල .මූ නැවේ වැඩ කරපු නිසාලු.negombo වල ඉන්නෙ නේ.

    අම්මෝ බන් මෙවෙගේ එකක් වුනොත් එවර්‍යිනේ ජීවිතේ පවු:(
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එන්ජින් රූම් එකේ වැඩ කරන අයට ගොඩක් කේස්. ගොඩක් අය වඳ වෙනවා රස්නෙටම
     
    • Wow
    Reactions: B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුක්කිත මරණයකට ලෑස්තිවෙන්න කියපං. බෙහෙත් නෑ. හොඳට බලාගත්තොත් අව්රුද්දක් දෙකක් ඇදගන්න පුලුවන්. ඇටසැකිල්ල ගානට කෙට්ටුවෙලා ඇඟේ මස් කළඳක් නැතිවෙලා මැරිල යනවා😔
     
    • Angry
    • Sad
    Reactions: 6ix9ine and B.Chat

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:.................


    Y1Veadp.gif
     
    • Sad
    Reactions: B.Chat

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇඟේ මස් දියවෙනවා කියල සිංහලෙන් කියන ලෙඩේ වෙන්න ඕනේ.. සිංහල වෙදකම් තියෙනවද දන්නේ නෑ හැබැයි