ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    TOTALLY WRONG... Egg is the very bad source of cholesterol... and unsaturated fat.
    If you eating 4-5 per week is OK. if more than that you have to avoid Egg yolk

    :yes: වැඩියෙන් කහමද කෑවොත් බඩු බනිස් සාමාන්‍ය ඇගකට දවසට cholesterol 300mg අඩුවෙන් වගේ තමයි හොද
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් ප්‍රෝටීන් suppliment එකක් විදිහට caslian 90 එක හොදයි ද? එකේ 89% ප්‍රෝටීන් තියෙනවා මන් දන්නා විදිහට
     

    venomousviper

    Junior member
  • Jun 1, 2013
    80
    5
    18
    :yes: වැඩියෙන් කහමද කෑවොත් බඩු බනිස් සාමාන්‍ය ඇගකට දවසට cholesterol 300mg අඩුවෙන් වගේ තමයි හොද
    egg yolk eke cholestrol mg kiyak tiyanada ban?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ට ලිපියක්..TFS mchn..
    11.gif
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ela machan,
    soya piti ehema ganna thieda ban?

    Machan puluwan nam mehema dekuth karamu...

    wel 3ta ho iita amatharawa ganna kema wel set hadala daamuda? Ehema puluwan nam ela..

    ex: udeta: cornflakes+oats+rataidi+milo+kiri blend karala serial ekak wage hadala kanna... (Meka mama samaharadata ganna ekak)

    Oya wage kema wel tikak udeta dawalta rata saha e athrameda welawan walata daamuko...


    soyaa piti mehen ganna epa.gaana vadi :D
     

    Lasitha2005d

    Member
    Apr 30, 2007
    32
    2
    0
    Houston/Colombo
    http://www.bodybuilding.com/ ත් තියෙනවා ඒ සම්බන්ධ විශේෂිත ආටිකල්ස්, ගයිඩ්ස් සහ වෙනත් බොහෝ දේවල්. සම්පූර්ණ ට්‍රේනින්. ආහාර විධි එක්ක. ඒ සම්බන්ධ කල්කියුලේටර්ස් වගේ දේවල්. නමුත් කොහොමටත් කද්දී ප්‍රෝටීන් සහ මේදය ඇති වෙනවා. හොඳ මේදය නැත්නම් HDL තියෙන ඒවා ගන්න ඕන. LDL නැති ඒවා. නැත්නම් අඩු ඒවා. නමුත් ව්‍යායාම කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනේ. නැත්නම් ලොකු ලෙඩක් වෙනවා.

    ශරීර වර්ධනයට අවශ්‍ය විශේෂ පෝෂණ කොටස් සහ සප්ලිමන්ට්ස් ගැන අදහසක් ගන්න මේ ලින්ක් එකෙන් පුළුවන්.
     

    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    Oya Kaha made ain karanne saamanyayen Fitness models la witharai neda
    unta ara body fat eka 5% wage thiya ganna oneh nisa fat ganna eka un godak adu karanawa .
    Saaamanya pudgalayek nan ehema karana eka boru wadak , aparade protein tika :/
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Oya Kaha made ain karanne saamanyayen Fitness models la witharai neda
    unta ara body fat eka 5% wage thiya ganna oneh nisa fat ganna eka un godak adu karanawa .
    Saaamanya pudgalayek nan ehema karana eka boru wadak , aparade protein tika :/

    ado mamath mechara kal eggs kaawe kaha made ain karala bng :D
    mage habai fat age tiyenawa bng :(
    ekai
    anee manda :(
     

    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    ado mamath mechara kal eggs kaawe kaha made ain karala bng :D
    mage habai fat age tiyenawa bng :(
    ekai
    anee manda :(

    Mehemai bn , math oya scene eka hariyatama danne naha , mage modeling karana yaaluwek kiwwe oka.....

    Math 12 eggs kanawa bn eka sathiyakata, Ekata hariyanna cardio karanawa eka nisa mata nan awulak wena ekak naha..