ඇග හදා ගන්න හෙල්ප් එකක් ඕන

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    GYM යමු : ~ Part I ~

    (Part II) GYM යමු

    ඔය දෙක බලපන්. චීට් days දාගන්න එපා. සතියකට සැරයක්.
    ඊට වඩා හොදයි නොකර ඉන්නව. වම් අත දකුණු අත කේස් එක හැමෝටම එහෙම තමයි. ඒව ගැන over think කරන්න එපා.
    fat burn කරන ගමන් මසල් build කරන්න පටන් ගනින්. ප්‍රෝටීන් වැඩියෙන් ගනින්. carbs අඩුම කරල.
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    චීට් ඩේ එපා. intermittent fasting කරන්න 16/8
    සීනි අයින්ම කරන්න. කඩල වගේ එකක් ගන්න main carbohydrate source එක විදිහට.

    training කරන් යන්න දිගටම.

    weights තියේනන් අත් දෙකට වෙනම ගහන්න imbalances හරියන්න
    ------ Post added on Jun 13, 2021 at 8:57 PM
    Meka thamay hodama widiya... 100% guaranteed
    thawa SWLG eke videos balanna
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Muscle build karana gaman fat burn karanawanam 16/8 fasting inna EPA. Carbs 0 ma karala normal kapan. Protein hodata ganin. 16/8 fasting kara kara uba weight lifting karaot ube tiyena muscle tikat burn wela yanawa. Fat ekkama.
     
    • Like
    Reactions: sachith19920726

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    GYM යමු : ~ Part I ~

    (Part II) GYM යමු

    ඔය දෙක බලපන්. චීට් days දාගන්න එපා. සතියකට සැරයක්.
    ඊට වඩා හොදයි නොකර ඉන්නව. වම් අත දකුණු අත කේස් එක හැමෝටම එහෙම තමයි. ඒව ගැන over think කරන්න එපා.
    fat burn කරන ගමන් මසල් build කරන්න පටන් ගනින්. ප්‍රෝටීන් වැඩියෙන් ගනින්. carbs අඩුම කරල.
    bro ethwkota apita kamathi kamak kannama bsida
     
    • Like
    Reactions: D_Mad

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    bro ethwkota apita kamathi kamak kannama bsida

    උබේ dedication අනුව තමයි. ඉදල හිටල ඉතින් අවුලක් නෑ.
    උබ සතියකට සැරයක් කන්න යන්න එපා ඉතින්. cheat meal කියල අහුවෙන අහුවෙන හැම එකම අර කන්න බැරුව හිටිය සතියටම දෙන්නම් අද වැඩේ කියලනෙ කන්නෙ. එහෙම නම් ඉතින් හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: Ryan08

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    උබේ dedication අනුව තමයි. ඉදල හිටල ඉතින් අවුලක් නෑ.
    උබ සතියකට සැරයක් කන්න යන්න එපා ඉතින්. cheat meal කියල අහුවෙන අහුවෙන හැම එකම අර කන්න බැරුව හිටිය සතියටම දෙන්නම් අද වැඩේ කියලනෙ කන්නෙ. එහෙම නම් ඉතින් හරියන්නෙ නෑ.
    mn cheat day eke dinner ekata tama eka keranne. Eka meal ekak kawata shape neh
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    Dr wannaku ge ලේසියෙන් බඩ අඩු කරගන්න fb group ekata join wennna
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Muscle build karana gaman fat burn karanawanam 16/8 fasting inna EPA. Carbs 0 ma karala normal kapan. Protein hodata ganin. 16/8 fasting kara kara uba weight lifting karaot ube tiyena muscle tikat burn wela yanawa. Fat ekkama.
    16/8 ඉදිය කියල muscle loss වෙන් නෑ බන් කවුද කියන්නෙ?
    This method is used even for muscle building. The main benefit of IF is your HGH hormone level goes up like 2000%.

    Dr wannaku ge ලේසියෙන් බඩ අඩු කරගන්න fb group ekata join wennna
    Same... IF + Low Carb
    ------ Post added on Jun 15, 2021 at 12:57 AM
     
    • Like
    Reactions: baidu