GYM යමු : ~ Part I ~
(Part II) GYM යමු
ඔය දෙක බලපන්. චීට් days දාගන්න එපා. සතියකට සැරයක්.
ඊට වඩා හොදයි නොකර ඉන්නව. වම් අත දකුණු අත කේස් එක හැමෝටම එහෙම තමයි. ඒව ගැන over think කරන්න එපා.
fat burn කරන ගමන් මසල් build කරන්න පටන් ගනින්. ප්‍රෝටීන් වැඩියෙන් ගනින්. carbs අඩුම කරල.