දැනගන්න තව කල් යයි අනිත් අයටඋඩින් හොද මූන පෙන්නං හිටියට සීමිත පිරිසයි යටින් මොකද්ද වෙන්නෙ කියලා දන්නෙ![]()


කියලා වැඩක් නෑ. පොන්සිකමට ටැග් දානව. දැනට උනත් ටැග් බැලුවනම් හරි

දැනගන්න තව කල් යයි අනිත් අයටඋඩින් හොද මූන පෙන්නං හිටියට සීමිත පිරිසයි යටින් මොකද්ද වෙන්නෙ කියලා දන්නෙ![]()



කියන්න ඕනේ අය කිව්වේ Admin ද?ගනන් ගන්නෙනම් නෑ බං. ඌ බොරු සුදනා වෙන්න හදන තැන් වල කතා කරනවා මිසක්
ඒ දවස්වල නොදැක්කා වගේ හිටියා. ප්‍ඒ දවස්වල ෆේක් 1ක් ආවොත් ඌ මාවයි තව එකෙක්වයි ඇල්ලුවේ. කියන්න ඕනි උන්ට කිව්වා. ඒත් නෝ ආන්සර්. දැන් අද ඌට අපි කියන ඒවාට උත්තර නෑ. කොටින්ම පොන්සියෙක් විදිහට හැසිරෙන්නේ![]()


සාක්ෂිත් ඇතුව කව්ද කියල විස්තර කියන්නකෝ සහෝ, ඕනෙනම් මම උදව් කරන්නම්.උඩින් හොද මූන පෙන්නං හිටියට සීමිත පිරිසයි යටින් මොකද්ද වෙන්නෙ කියලා දන්නෙ![]()

දැනගන්න තව කල් යයි අනිත් අයට
කියලා වැඩක් නෑ. පොන්සිකමට ටැග් දානව. දැනට උනත් ටැග් බැලුවනම් හරි![]()
හුදෙක් ඔන්ලයින් වීරත්වය පමණයි 

අනිවාර්යෙන්ඒකනේ, එහෙම උන්ව ගණන්ගන්නේ නැති තරමට හොඳයි![]()
දැන් ගොඩක් අය ඒවගේ අය ගැන දන්න නිසා කවුරුත් ඌව ගනන් ගන්නෙ නෑ
වැරැද්දක් කරපු වෙලාවකකියන්න ඕනේ අය කිව්වේ Admin ද?
හ්ම්, එහෙමනම් කරන්න තියෙන්නේ ඒ පුද්ගලයා වැරද්දක් කරපු වෙලාවක සාක්ෂිත් එක්ක හොයාගෙන ප්‍රසිද්ධ කරන එක.
සාක්ෂිත් ඇතුව කව්ද කියල විස්තර කියන්නකෝ සහෝ, ඕනෙනම් මම උදව් කරන්නම්.![]()
කරපුවා ගොඩක් ඒවා පෙන්නලා ඉවරයි. ඌට ඒක තමයි තියෙන තරහ. මේ දවස්වල වැඩියෙන්ම මම කෙලගන්න එකා කව්ද කියලා දන්නවනේ එයා ගැන තමයි මේ කියන්නේ. දැන් කට උත්තර නැතුව ඉන්නවා


සාක්ෂි ඕනෙමත් නෑ..සාක්ෂිත් ඇතුව කව්ද කියල විස්තර කියන්නකෝ සහෝ, ඕනෙනම් මම උදව් කරන්නම්.![]()

ඕකනම් මැරුණම මරණ දැන්වීමේත් ගහගනියි පම්පෝරියහුදෙක් ඔන්ලයින් වීරත්වය පමණයි
හිතං ඉන්නෙ මැරනකංම ඔන්ල්යින් ඉන්නවා කියලනෙ![]()



අනිවාර්යෙන්දැන් ගොඩක් අය ඒවගේ අය ගැන දන්න නිසා කවුරුත් ඌව ගනන් ගන්නෙ නෑ
වෙලවකට පව් කියල අනුකම්පා කරන්න හිතෙනවා![]()



වැරැද්දක් කරපු වෙලාවකකරපුවා ගොඩක් ඒවා පෙන්නලා ඉවරයි. ඌට ඒක තමයි තියෙන තරහ. මේ දවස්වල වැඩියෙන්ම මම කෙලගන්න එකා කව්ද කියලා දන්නවනේ එයා ගැන තමයි මේ කියන්නේ. දැන් කට උත්තර නැතුව ඉන්නවා
වැඩක් නෑ ඒවා පෙන්නුවා කලින් එතකොට අපි කල්ලි වාදියෝ![]()


ඕකනම් මැරුණම මරණ දැන්වීමේත් ගහගනියි පම්පෝරිය
එලකිරියේ හොඳම ත්‍රෙඩ් දැමු කිසිදා ෆේක් නොහැදු අන් අයට පරමාදර්ශයක් වූ හිරු* ****** සාමයේ සැතපේවා!!!![]()
lmao

සාක්ෂි ඕනෙමත් නෑ..
කතා කරන විලාසයෙන්, කතා කරන දෙයින් තේරෙනවා පුද්ගලයා කව්ද කියලා![]()

නෝ විසඳූම්. මට මොකක්හරි කියන තාක්කල් මමත් ගේම
එහෙනම් ඉතින් මේ ප්‍රශ්නෙට මොනවගේ විසඳුමක් ද යෝජනා කරන්නේ?![]()


lmao
දන්නෝ දනිති![]()

වලි දැම්මනන් තව කමක් නෑ..ඉතින් මේ කෙනාට මොකද කරන්න ඕනේ? thread එකක් දැම්මහම මෙයා වලි දානවද?![]()

නෝ විසඳූම්. මට මොකක්හරි කියන තාක්කල් මමත් ගේම![]()
වලි දැම්මනන් තව කමක් නෑ..
ෆේක් හදන් රෙප් වලින් ටැග් වලින් කොටවන උනුත් ඉන්නවනේ..
කරන්න දෙයක් ඇත්තෙම නෑ![]()



තොපි සේරම නරකයි.මං විතරයි මෙතන හොද

ලගදි දැක්ක ත්‍රෙඩ් එක්ක බලද්දි නම් මෙක ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා හිතෙනවා කොහෙන් බැලුවත් වාද හුවමාරුවක් තමා දකින්න වෙන්නෙ . එත් මම නම් කියන්නෙ විසදගන්න තියෙන දෙයක් මහත්වරු වගෙ කෙලින් විසද ගත්තනම් ඉවරයි කියලා කාගෙ අතෙත් වැරදි තියෙන්න පුලුවන් වැරදි කරන එක මනුෂ්‍යයන්ගෙ ගතිගුනයක්. එත් එවගෙ දෙයකට පන්න පන්න යන එක/කල්ලි ගැසිලා අරවුල් ඇතිකරගන්න එක නම් එච්චර හොද වැඩක් නෙමෙ කියලා හිතෙන්නෙ . කට්ටියගෙන්ම ඉල්ලන්නෙ සියලු දෙ අමතක කරලා අද ඉදන්වත් හොදින් කටයුතු කරන්න කියලා . වලි ඇතිවෙන්නෙ දෙගොලොන්ගෙ අතර උනත් එක බලාගෙන ඉන්න කෙනෙක්ටත් එක ලොකු හිසරදයක් මොකද මම හිතන්නෙ නැහැ මෙතන ඉන්න කවුරුත් එලකිරි එන්නෙ වලි බලන්න කියලා . මෙ අතරෙ ලොවෙත් නැති ෆන් ගන්න කට්ටියක් ඉන්නවා කියලා පෙනවා වලියක්/හො වාද හුවමාරුවක් යනකොට එකට පිදුරු දාන්න මග බාලාගෙන ඉන්න . ලගදි මඩ ප්‍රහාර අපිටත් එල්ල උනා . එත් අපිනම් එවට මොනවත් කියන්නෙ නැහැ .. කවදා හරි එ මඩගහන එගොලොන්ටම ඇතිවෙයි .එවගෙ කට්ටියට අනුකම්පා කරන එක තමා මගෙ Method එක . මෙ ප්‍රශ්න ලගදිම ඉවර වෙයි කියලා හිතනවා . තවත් මෙවා දිගින් දිගටම ගෙයියන්න එපා කියලාත් කියන්න ඔනෙ ..

