ඇඟිල්ල දික්කරනවද?
මේ මම දැකගත් වැරද්දක් පිලිබඳවයි. මේ දවස් වල සෑහෙන්න වාද විවාද තිබුනනේ, එහෙම වාද කරද්දී කෙනෙක් කිසියම් තර්කයක්/ කරුණක් ඉදිරිපත් කළාට පස්සේ කව්රුහරි ඒකට විරුද්ධනම් කරන්න ඕනේ එකට ප්රති තර්කයක් නැත්තම් ඒ කියපු දේ එහෙම නෙමෙයි කියන්න පුළුවන් කරනු ඉදිරිපත් කරන එකනේ. විය යුත්තේ එය උනත් සමහර පුද්ගලයන් කරන්නේ කිසිම අදාලත්වයක් නැති දේවල්. ඒ තර්ක/කරුණු ඉදිපත් කරන පුද්ගලයන්ගේ විස්තර (කව්ද, කිනම් ජාතිකයෙක්ද, ආගම කුමක්ද, වයස කීයද) හොයන එක නැත්තම් නම් කියාගන්න එක (ටැග් වලිනුත් එක පේනවනේ) වගේ දේවල් කරන්නේ පොඩි ළමයි වගේ. ඒ අතරේ fake ID පාවිච්චි කරන අයත් ඉන්නවා. කොහොම උනත් මට කියන්න තියන්නේ කව්රුහරි ඇඟිල්ල දික්කරල හඳ පෙන්නුවහම බලන්න ඕනේ හඳ දෙස මිසක් ඇඟිල්ල දිහා නෙමෙයි කියන දේ. හඳ බලනවද නැද්ද කියන එක වෙනම කාරණයක්.
ඔබලාගේ අදහස් දැනගන්න කැමතියි.
සැ.යු.: මෙය fake ID වලට අදාල නොවන බව සලකන්න.