ඇඟිලි සලකුණ රූපවාහිණියේ ආයෙත් යනවා...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,536
    113
    torana youtube channel eke agili salakuna episode 40-50 k withara daala thibba.
    un e daapu okkoma tika ayin kara aapahu.
    ඔව් රුපවාහිනියේ උන් මුල ඉදන් දාන නිසා copyrights වදියි කියලා බය වෙන්න ඇති.
     
    • Like
    Reactions: Absolute Zero

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ 🤷🏽‍♂️ @Kalegana මේ සීන් එක දන්නවාද 🙄

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara

    මේ ගෑනිට ලොවෙත් personality disorder එකක් තියෙන්න ඇති. නිකනුත් මිනිහගේ ඔලුව කන්න හදලා තියෙන්නේ. මිනිහත් පොත්තේ පෙනුමට රැවටිලා අඩු වයසෙන්ම කසාද බැන්දා හරියට ආශ්‍රය කරන්නෙත් නැතුව. වෙලවාට ළමයෙක්වත් හිටියේ නැත්තේ. මිනිහා මොලේ කල්පනා කරලා ළමයෙක් වත් හදලා නෑ. නැත්තන් පොඩි එකත් අනාත වෙනවා. ගෑනි ගැන දන්නා නිසා ගෑනිගේ නමට දේපලක්වත් ලියල නෑ. ඔන්න ඕක තමා කියන්නේ පවුලට මනුස්සයෙක් එකතු කරගනිද්ද්දී සිය දහස්වතාවක් හිතන්න කියලා. අන්තිමේ මේ වගේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන්නේ කසාදයක් නිසා. පොර තනියම හිටියා නම් මෙලහකට ලංකාවම හොල්ලන බිස්නස් කරන මනුස්සයෙක් වෙන්න තිබ්බා.

    meke issrama voice karapu kena kauda ban? Nama mataka neha

    සද්ධාමංගල සූරියබණ්ඩාර
    ------ Post added on Jan 29, 2025 at 1:36 PM
     
    • Like
    Reactions: Rick Sanchezz

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    මේ ගෑනිට ලොවෙත් personality disorder එකක් තියෙන්න ඇති. නිකනුත් මිනිහගේ ඔලුව කන්න හදලා තියෙන්නේ. මිනිහත් පොත්තේ පෙනුමට රැවටිලා අඩු වයසෙන්ම කසාද බැන්දා හරියට ආශ්‍රය කරන්නෙත් නැතුව. වෙලවාට ළමයෙක්වත් හිටියේ නැත්තේ. මිනිහා මොලේ කල්පනා කරලා ළමයෙක් වත් හදලා නෑ. නැත්තන් පොඩි එකත් අනාත වෙනවා. ගෑනි ගැන දන්නා නිසා ගෑනිගේ නමට දේපලක්වත් ලියල නෑ. ඔන්න ඕක තමා කියන්නේ පවුලට මනුස්සයෙක් එකතු කරගනිද්ද්දී සිය දහස්වතාවක් හිතන්න කියලා. අන්තිමේ මේ වගේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන්නේ කසාදයක් නිසා. පොර තනියම හිටියා නම් මෙලහකට ලංකාවම හොල්ලන බිස්නස් කරන මනුස්සයෙක් වෙන්න තිබ්බා.

    සද්ධාමංගල සූරියබණ්ඩාර
    ------ Post added on Jan 29, 2025 at 1:36 PM
    කොහොමද මේ ගැනී පෙට්ටිය ඉස්සරහ බොරුවට අඩන හැටි, තව ඕනේ තරම් මේ වගේ ගෑණු අය ඇති 🤷🏽‍♂️ මේ පොර ඇත්තටම පොඩි වයසෙන් මාර දියුණුවක් ලබා ගත්තු කෙනෙක් පව් ඉතින් 😢
     
    • Sad
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    මෙකෙ අප්සෙට් සීන් එක තමයි කතාව රස කර කර, ත්‍රාසය පෙන්නලා අපරාදෙ පෙන්නන එක. අනිත් එක ඔක බලලා අපරාදකාරයො වැරදි හදා ගනි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ 🤷🏽‍♂️ @Kalegana මේ සීන් එක දන්නවාද 🙄

    මම බැලුවද කියල මතක නැ. හවසට බලන්නම්. පරණ සින් එකක් නම් දන්නවා ඇති.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    කොහොමද මේ ගැනී පෙට්ටිය ඉස්සරහ බොරුවට අඩන හැටි, තව ඕනේ තරම් මේ වගේ ගෑණු අය ඇති 🤷🏽‍♂️ මේ පොර ඇත්තටම පොඩි වයසෙන් මාර දියුණුවක් ලබා ගත්තු කෙනෙක් පව් ඉතින් 😢

    ලක් තියෙන්නේ එක පැත්තකින් විතරයි, අනිත් පැත්තෙන් ලක් එක නෑ.
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931

    Epi what
     
    • Wow
    Reactions: Heshan Daminda