ඔව් රුපවාහිනියේ උන් මුල ඉදන් දාන නිසා copyrights වදියි කියලා බය වෙන්න ඇති.torana youtube channel eke agili salakuna episode 40-50 k withara daala thibba.
un e daapu okkoma tika ayin kara aapahu.
math ewa baluwaa aiyi karee kiyala. aniwa copyright case ekake thamatorana youtube channel eke agili salakuna episode 40-50 k withara daala thibba.
un e daapu okkoma tika ayin kara aapahu.
ශ්රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ@Kalegana මේ සීන් එක දන්නවාද
meke issrama voice karapu kena kauda ban? Nama mataka neha
කොහොමද මේ ගැනී පෙට්ටිය ඉස්සරහ බොරුවට අඩන හැටි, තව ඕනේ තරම් මේ වගේ ගෑණු අය ඇතිමේ ගෑනිට ලොවෙත් personality disorder එකක් තියෙන්න ඇති. නිකනුත් මිනිහගේ ඔලුව කන්න හදලා තියෙන්නේ. මිනිහත් පොත්තේ පෙනුමට රැවටිලා අඩු වයසෙන්ම කසාද බැන්දා හරියට ආශ්රය කරන්නෙත් නැතුව. වෙලවාට ළමයෙක්වත් හිටියේ නැත්තේ. මිනිහා මොලේ කල්පනා කරලා ළමයෙක් වත් හදලා නෑ. නැත්තන් පොඩි එකත් අනාත වෙනවා. ගෑනි ගැන දන්නා නිසා ගෑනිගේ නමට දේපලක්වත් ලියල නෑ. ඔන්න ඕක තමා කියන්නේ පවුලට මනුස්සයෙක් එකතු කරගනිද්ද්දී සිය දහස්වතාවක් හිතන්න කියලා. අන්තිමේ මේ වගේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන්නේ කසාදයක් නිසා. පොර තනියම හිටියා නම් මෙලහකට ලංකාවම හොල්ලන බිස්නස් කරන මනුස්සයෙක් වෙන්න තිබ්බා.
සද්ධාමංගල සූරියබණ්ඩාර
------ Post added on Jan 29, 2025 at 1:36 PM
ශ්රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ@Kalegana මේ සීන් එක දන්නවාද
කොහොමද මේ ගැනී පෙට්ටිය ඉස්සරහ බොරුවට අඩන හැටි, තව ඕනේ තරම් මේ වගේ ගෑණු අය ඇතිමේ පොර ඇත්තටම පොඩි වයසෙන් මාර දියුණුවක් ලබා ගත්තු කෙනෙක් පව් ඉතින්
![]()
sadda mangalameke issrama voice karapu kena kauda ban? Nama mataka neha
sadda mangala sooriyabandarameke issrama voice karapu kena kauda ban? Nama mataka neha
Epi whatමේ ගෑනිට ලොවෙත් personality disorder එකක් තියෙන්න ඇති. නිකනුත් මිනිහගේ ඔලුව කන්න හදලා තියෙන්නේ. මිනිහත් පොත්තේ පෙනුමට රැවටිලා අඩු වයසෙන්ම කසාද බැන්දා හරියට ආශ්රය කරන්නෙත් නැතුව. වෙලවාට ළමයෙක්වත් හිටියේ නැත්තේ. මිනිහා මොලේ කල්පනා කරලා ළමයෙක් වත් හදලා නෑ. නැත්තන් පොඩි එකත් අනාත වෙනවා. ගෑනි ගැන දන්නා නිසා ගෑනිගේ නමට දේපලක්වත් ලියල නෑ. ඔන්න ඕක තමා කියන්නේ පවුලට මනුස්සයෙක් එකතු කරගනිද්ද්දී සිය දහස්වතාවක් හිතන්න කියලා. අන්තිමේ මේ වගේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන්නේ කසාදයක් නිසා. පොර තනියම හිටියා නම් මෙලහකට ලංකාවම හොල්ලන බිස්නස් කරන මනුස්සයෙක් වෙන්න තිබ්බා.
සද්ධාමංගල සූරියබණ්ඩාර
------ Post added on Jan 29, 2025 at 1:36 PM