ඇඟිලි සලකුණ රූපවාහිණියේ ආයෙත් යනවා...

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මැරුණ ගෙදරද? එවපන් බලන්න ගෙදර ලොකේෂන් එක.
    මරල පුච්චපු තැන. තුන් මන් හන්දියක් . රෑ කෙල්ලව ගෙදර ගෙනිහින් දාන්න යද්දී ඔය කියන තැනින් වාහනේ කැඩිලා වගේ act කරලා . පස්සේ ඌ LMG එකකින් තිබ්බා කියලා කියන්නේ . ගම්බට්ටත් එක්ක හන්දියේම ටයර් දාලා ගිනි තිබ්බලු . ගමේ කෙල්ලෙක් කිව්වා දැන් ගම්බට්ටට track ලු ඕක හින්දා .

    https://maps.app.goo.gl/7dgdkEDCjfkgsWQFA

    ඔන්න ඔතන තමා ඕක උනේ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara

    ඈ උඹ මේ කියන්නේ කොබෙයිගනේ සීන් එක. මම මේ බැලුවේ ස්රියාලාල් ගෙ සීන් එක කියල. 🤦‍♂️
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    මේ තියෙන්නේ මරන්න ඇත්තටම ප්ලෑන් කරපු වයිෆ් පෙට්ටිය ඉස්සරහා බොරුවට අඩනවා විඩියෝ එකත් පෙන්නනවා 👇🏻
    ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ 🤷🏽‍♂️ @Kalegana මේ සීන් එක දන්නවාද 🙄

    මරල පුච්චපු තැන. තුන් මන් හන්දියක් . රෑ කෙල්ලව ගෙදර ගෙනිහින් දාන්න යද්දී ඔය කියන තැනින් වාහනේ කැඩිලා වගේ act කරලා . පස්සේ ඌ LMG එකකින් තිබ්බා කියලා කියන්නේ . ගම්බට්ටත් එක්ක හන්දියේම ටයර් දාලා ගිනි තිබ්බලු . ගමේ කෙල්ලෙක් කිව්වා දැන් ගම්බට්ටට track ලු ඕක හින්දා .

    https://maps.app.goo.gl/7dgdkEDCjfkgsWQFA

    ඔන්න ඔතන තමා ඕක උනේ.
    මේ කතාව ශ්‍රීයාලාල් කියලා අඩු වයසෙන් කෝටිපතියෙක් වෙච්ච පොරක්ව උගේ ගැනී & CID එකේ හොර මිනිහෙක් එකතු වෙලා මරපු හැටි 🙄
     
    • Like
    Reactions: Tz4400

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,441
    1
    17,224
    113
    −273.15°C
    මේ තියෙන්නේ මරන්න ඇත්තටම ප්ලෑන් කරපු වයිෆ් පෙට්ටිය ඉස්සරහා බොරුවට අඩනවා විඩියෝ එකත් පෙන්නනවා 👇🏻

    මේ කතාව ශ්‍රීයාලාල් කියලා අඩු වයසෙන් කෝටිපතියෙක් වෙච්ච පොරක්ව උගේ ගැනී & CID එකේ හොර මිනිහෙක් එකතු වෙලා මරපු හැටි 🙄
    aththama scene eke tyenne uge gani cid eke hora minihek ekka ekathu wela marapu ekada? cid eke kena ganige hora miniha da etakota?
    angili salakunu eke kiwwe ganige nadakenek danna cid kenek ekka ekathu wela marewwa kiyala neh? :confused2:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    aththama scene eke tyenne uge gani cid eke hora minihek ekka ekathu wela marapu ekada? cid eke kena ganige hora miniha da etakota?
    angili salakunu eke kiwwe ganige nadakenek danna cid kenek ekka ekathu wela marewwa kiyala neh? :confused2:
    Cid පොර එක්ක මේ ගෑනි යාලු වෙලා ඉඳලා තියෙන්නේ, මුන්ට මොකද උනේ දැන් කොහේද ඉන්නේ කියලා විස්තරයක් නැහැ 🤷🏽‍♂️
     
    • Wow
    Reactions: Absolute Zero

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    Cid පොර එක්ක මේ ගෑනි යාලු වෙලා ඉඳලා තියෙන්නේ, මුන්ට මොකද උනේ දැන් කොහේද ඉන්නේ කියලා විස්තරයක් නැහැ 🤷🏽‍♂️

    එහෙම කතාවක් කියන්නේ නෑනේ. CID පොරව සෙට් කරලා තියෙන්නේ අර නෑදෑ වෙන ගෑනි නේද මිනිහව මරන්නම.
     
    • Like
    Reactions: lkkolla

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    එහෙම කතාවක් කියන්නේ නෑනේ. CID පොරව සෙට් කරලා තියෙන්නේ අර නෑදෑ වෙන ගෑනි නේද මිනිහව මරන්නම.
    එතකොට ඔය මුරකාරයා කියන්නේ කලින් හිටපු පොර කිව්වා කියලා කවුද මහත්තයෙක් රැ 8 විතර ඇවිල්ලා උදේ 4.30 විතර යනවා කියලා 🙄 උඹ හිතන්නේ ඌ ඒ වෙලාවේ මොකද කරන්න ඇත්තේ 🤷🏽‍♂️ ඕකා දන්න අදුනන නිසා මේ තරම් රිස්ක් එකක් ගත්තා කියලා හිතන්න අමාරුයි වොට්සන් :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ 🤷🏽‍♂️ @Kalegana මේ සීන් එක දන්නවාද 🙄

    අඩෝ මම අවුරුදු ගානක් හොයපු එක..තාත්තගේ හොද යාලුවෙක් මෙයා..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ 🤷🏽‍♂️ @Kalegana මේ සීන් එක දන්නවාද 🙄

    ඕකේ ගිය රත්නපුර පැත්තෙද කොහෙද හිටපු ලංකාවේ ලොකුම දළ අැතාව මරපු ඵක නැද්ද බං හොයාගන්න?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,441
    1
    17,224
    113
    −273.15°C
    ඇඟිලි සලකුණු එකේ මියුසික් එකයි, වොයිස් එකයි ඇහෙද්දී ඉස්සර බය හිතුණා. නෙක්ස්ට් ලෙවල් වැඩක් ඕක ඒ කාලෙ හැටියට. මේක ආයෙත් පටන් ගත්තා නම් මරු. පසුකාලීනව ඔය වගේ ඒවා ආවත් මේක තරම් සෙට් වුණේ නෑ.

    Cid පොර එක්ක මේ ගෑනි යාලු වෙලා ඉඳලා තියෙන්නේ, මුන්ට මොකද උනේ දැන් කොහේද ඉන්නේ කියලා විස්තරයක් නැහැ 🤷🏽‍♂️
    samaharawita me gani muge gedarin ayin wela kaalayak ekige gedara hitiya kiyala kiwwa neda? e dawaswala cid ekaa ekka yalu wenna athi.
    cid ekata hari nathi hinda angili salakunu eken kathawa poddak ehata mehata karanna athi.
    ------ Post added on Jan 30, 2025 at 10:34 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    එහෙම කතාවක් කියන්නේ නෑනේ. CID පොරව සෙට් කරලා තියෙන්නේ අර නෑදෑ වෙන ගෑනි නේද මිනිහව මරන්නම.
    ehema set karata passe u ithin gahanna athi. miniha maranna contract ekak deepu gaani sex karanna bahe kiyanne nahane
     
    • Sad
    Reactions: Heshan Daminda