Epi what
mokak?
ඔය සිද්දිය වෙච්ච තැනින් තමා ඉස්සර යන්නේ එන්නේ .
මැරුණ ගෙදරද? එවපන් බලන්න ගෙදර ලොකේෂන් එක.
------ Post added on Jan 29, 2025 at 3:36 PM
Epi what
ඔය සිද්දිය වෙච්ච තැනින් තමා ඉස්සර යන්නේ එන්නේ .
Episodemokak?
මැරුණ ගෙදරද? එවපන් බලන්න ගෙදර ලොකේෂන් එක.
------ Post added on Jan 29, 2025 at 3:36 PM
Episode
මරල පුච්චපු තැන. තුන් මන් හන්දියක් . රෑ කෙල්ලව ගෙදර ගෙනිහින් දාන්න යද්දී ඔය කියන තැනින් වාහනේ කැඩිලා වගේ act කරලා . පස්සේ ඌ LMG එකකින් තිබ්බා කියලා කියන්නේ . ගම්බට්ටත් එක්ක හන්දියේම ටයර් දාලා ගිනි තිබ්බලු . ගමේ කෙල්ලෙක් කිව්වා දැන් ගම්බට්ටට track ලු ඕක හින්දා .මැරුණ ගෙදරද? එවපන් බලන්න ගෙදර ලොකේෂන් එක.
මරල පුච්චපු තැන. තුන් මන් හන්දියක් . රෑ කෙල්ලව ගෙදර ගෙනිහින් දාන්න යද්දී ඔය කියන තැනින් වාහනේ කැඩිලා වගේ act කරලා . පස්සේ ඌ LMG එකකින් තිබ්බා කියලා කියන්නේ . ගම්බට්ටත් එක්ක හන්දියේම ටයර් දාලා ගිනි තිබ්බලු . ගමේ කෙල්ලෙක් කිව්වා දැන් ගම්බට්ටට track ලු ඕක හින්දා .
https://maps.app.goo.gl/7dgdkEDCjfkgsWQFA
ඔන්න ඔතන තමා ඕක උනේ.
මේ තියෙන්නේ මරන්න ඇත්තටම ප්ලෑන් කරපු වයිෆ් පෙට්ටිය ඉස්සරහා බොරුවට අඩනවා විඩියෝ එකත් පෙන්නනවාEpi what
ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ@Kalegana මේ සීන් එක දන්නවාද
මේ කතාව ශ්‍රීයාලාල් කියලා අඩු වයසෙන් කෝටිපතියෙක් වෙච්ච පොරක්ව උගේ ගැනී & CID එකේ හොර මිනිහෙක් එකතු වෙලා මරපු හැටිමරල පුච්චපු තැන. තුන් මන් හන්දියක් . රෑ කෙල්ලව ගෙදර ගෙනිහින් දාන්න යද්දී ඔය කියන තැනින් වාහනේ කැඩිලා වගේ act කරලා . පස්සේ ඌ LMG එකකින් තිබ්බා කියලා කියන්නේ . ගම්බට්ටත් එක්ක හන්දියේම ටයර් දාලා ගිනි තිබ්බලු . ගමේ කෙල්ලෙක් කිව්වා දැන් ගම්බට්ටට track ලු ඕක හින්දා .
https://maps.app.goo.gl/7dgdkEDCjfkgsWQFA
ඔන්න ඔතන තමා ඕක උනේ.
aththama scene eke tyenne uge gani cid eke hora minihek ekka ekathu wela marapu ekada? cid eke kena ganige hora miniha da etakota?මේ තියෙන්නේ මරන්න ඇත්තටම ප්ලෑන් කරපු වයිෆ් පෙට්ටිය ඉස්සරහා බොරුවට අඩනවා විඩියෝ එකත් පෙන්නනවා
මේ කතාව ශ්‍රීයාලාල් කියලා අඩු වයසෙන් කෝටිපතියෙක් වෙච්ච පොරක්ව උගේ ගැනී & CID එකේ හොර මිනිහෙක් එකතු වෙලා මරපු හැටි![]()
Cid පොර එක්ක මේ ගෑනි යාලු වෙලා ඉඳලා තියෙන්නේ, මුන්ට මොකද උනේ දැන් කොහේද ඉන්නේ කියලා විස්තරයක් නැහැaththama scene eke tyenne uge gani cid eke hora minihek ekka ekathu wela marapu ekada? cid eke kena ganige hora miniha da etakota?
angili salakunu eke kiwwe ganige nadakenek danna cid kenek ekka ekathu wela marewwa kiyala neh?![]()
Cid පොර එක්ක මේ ගෑනි යාලු වෙලා ඉඳලා තියෙන්නේ, මුන්ට මොකද උනේ දැන් කොහේද ඉන්නේ කියලා විස්තරයක් නැහැ![]()
එතකොට ඔය මුරකාරයා කියන්නේ කලින් හිටපු පොර කිව්වා කියලා කවුද මහත්තයෙක් රැ 8 විතර ඇවිල්ලා උදේ 4.30 විතර යනවා කියලාඑහෙම කතාවක් කියන්නේ නෑනේ. CID පොරව සෙට් කරලා තියෙන්නේ අර නෑදෑ වෙන ගෑනි නේද මිනිහව මරන්නම.

ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ@Kalegana මේ සීන් එක දන්නවාද
ශ්‍රියාලාල් ඝාතනය 2002 - මේකේ මුගේ වයිෆ් පට්ට ගේමක් දීලා තියෙන්නේ මේ පොර මරන්න, ඇත්ත වයිෆ් පොරගේ මළගෙදර වෙලාවේ බොරුවට අඩන විඩියෝ එකත් මෙකේ දාලා තියෙනවා. හැබැයි ගැනීට අන්තිමට මොකද උනේ කියලා දාලා නැහැ@Kalegana මේ සීන් එක දන්නවාද
samaharawita me gani muge gedarin ayin wela kaalayak ekige gedara hitiya kiyala kiwwa neda? e dawaswala cid ekaa ekka yalu wenna athi.Cid පොර එක්ක මේ ගෑනි යාලු වෙලා ඉඳලා තියෙන්නේ, මුන්ට මොකද උනේ දැන් කොහේද ඉන්නේ කියලා විස්තරයක් නැහැ![]()
ehema set karata passe u ithin gahanna athi. miniha maranna contract ekak deepu gaani sex karanna bahe kiyanne nahaneඑහෙම කතාවක් කියන්නේ නෑනේ. CID පොරව සෙට් කරලා තියෙන්නේ අර නෑදෑ වෙන ගෑනි නේද මිනිහව මරන්නම.