ඇඟිලි 3 සිංහයා (අනිවා බලන්න)
සිංහයා කියන සතා අපි කවුරුත් හොඳින් දන්නවා. මොකද අපේ ජාතික කොඩියේ සිංහයෙක් ඉන්න නිසා නෙමේ අපේ ඉතිහාසය පුරාම සිංහයා කියන තේජාන්විත සත්වයා විවිධ අයුරින් යොදා ගෙන තියෙනවා. ඒ ගැන අමුතුවෙන් සටහන් තැබිම අවශ්‍යතාවයක් නෑ.
සිංහ රුව හැඩතල ලොකයේ විවිධ නිර්මාණකරුවන් තම නිර්මාණකරණයෙදී යොදාගෙන තිබෙනවා. මෙහෙම අපි නිර්මාණ ගැන අපි කල්පනා කරනකොට ශ්‍රි ලාංකිකයන් හැටියට අපේ මතකයට නිතැතින් එන තැනක් තියෙනවා. ඔබ සිතුවා හරි ඒ අපේ ඉතිහාසයේ අභිමානවත් නිමැවුම වන "සීගිරියයි"
සීගිරියේ සිංහ පාදය ඔබට මතකයි නේද? ගොඩක් දෙනා සීගිරිය මුදල් ගෙවා නරඹා ඇති, සිංහපාදය හොඳින් මතක ඇති ගොඩක් දෙනා එතන ඉදන් පින්තූර ගන්නවා. මේ තියෙන්නේ ඔබ හොඳින් දැකලා තියෙන සිංහ පාදය
දැන් පහ වසර ශිෂ්‍යත්ව ළමයෙකුට යොමුකරන ප්‍රශ්ණයක් සිංහයාගේ කකුල් කීයද ? කකුලක ඇඟිලි කීයද ? පිළිතුර වන්නේ කකුල් 4 යි. ඇඟිලි 5 මේ ඇඟිලි 4 පොළොවට ස්පර්ශවනවා මහපට ඇඟිල්ල පොළොවට මදක් ඉහළින් තියෙන්නේ
දැන් හොඳින් බලන්න මේ සිංහ පාදයේ සිංහයාගේ ඇඟිලි 3 තියෙන්නේ, පහත රූපයේ බලන්න සැබෑ සිංහයෙක් පාද තබන විදිය, ඇඟිලි පිහිටන විදිය, සිංහ පාදය නැවත හොඳින් බලන්න. පාදයේ ඇඟිලි ඉදිරියට විසිරි තිබෙනවා. එසේම නියපොතු ඇඟිල්ලේ තරමට මහතයි. බලන්න සැබැ සිංහයාගේ නියපොතු එතරම් විශාල නෑ. දැන් හොඳින් බලන්න වම් සිංහපාදය දිහා විලූඹට ඉහළින් තවත් නියපොත්තක් තිබෙනවා. පහත ඇති විශාල පින්තූරය හොඳින් බලන්න.
http://upload.wikimedia.org/wikipedia/commons/5/5d/Lions_Paw,_Sigirya.jpg
දැන් මදක් කල්පනා කරලා බලන්න. මෙලෙස නියපොතු පිහිටන්නේ කුරුල්ලන්ට නේද ? මේ තියෙන්නේ සිංහ පාදයක් නොවේ පක්ෂියෙක්ගේ පාදයක් නේද? දැන් කෙනෙක් කියන්න පුලූවන් කලා නිර්මාණයක් වෙනුවෙන් මෙහෙම යොදා ගත්තා කියලා අපේ හෙළ නිර්මාණ ශිල්පියා සිංහ පාදයක් හදුනන්නේ නැද්ද? මේ ඒ සඳහා හොඳම නිදසුන විස්මිත යාපහුව සිංහයා. බලන්න යාපහුව සිංහයාගේ පාද තිබෙන විදිය
හරි දැන් අපි බලමු මේ සිංහපාදය කතාව ආවේ කොහොමද කියලා
මේ ස්ථානය මුලින්ම ගවේෂණය කලේ 1890 ලංකාවේ බි්රතාන්යයේ ආදායම් බදු නිලධාරියා වශයෙන් කටයුතු කල H.C.P. බෙල් මහත්තයා ඔහු තමයි ලංකාවේ පුරාවිද්‍යාවේ පියා වශයෙන් සැලකෙන්නේ, ඔහුට අතීත කතාවක් දැනගන්නට ලැබෙනවා කසුප් කියන රජ කෙනෙකු ධාතුසේන කියන සිය පිය රජතුමා ඝාතනය කර සිංහ ද්වාරයක හැඟව සිටි බව, ඒ අනුව තමයි මේ දුෂ්කර ගවේෂණය කරන්නේ, මේ ද්වාරය වෙත පැමිණි බෙල් මහතා නිසැකයෙන්ම විශ්මයට පත්වන්න ඇති, මේ පාද අසලම ගල ඇතුලට ගමන් කල හැකි උමගක් තිබුන බවත්, ඒ උමග දිගේ ගමන් කල බෙල් මහතා එහි තිබු වටිනා වස්තුව රැගෙන එම ද්වාරය සිමෙන්ති දමා වැසු බව එකල එහි සිටි සේවකයෙක් පැවසු බව කියවෙනවා.
කෙසේ නමුත් මෙසේ විවිධ අවස්ථාවල අපෙන් නැව් මගින් රැගෙන ගිය පුරාවස්තු බෙහොමයක් ලංකා මුහුදු සීමා සමිපයේ මුහුදු බත් වු බව පැවසෙනවා.
ඒසේ නම් මේ පර්වතයේ නියම ඉතිහාසය කුමක්ද?
රාවණා පුරාණයටත් එපිට ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියු මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැළඳ අහසින් පැමිණි පිරිසක් ගැන ලොකයේ විවිධ රටවලින් සටහන් ලැබි තිබෙනවා. සමහරුන් මොවුන් හැදින්වුයේ දෙවියන් ලෙස ය. එවන් මිනිසුන් කොට්ඨාසයක් විසින් ගොඩනැගු රාජධානිය සීගිරිය ලෙස හැදින්විය නොහැකි මන්ද?
මේ ගැන එකතු කරන්න තව ගොඩක් දේ තිබෙනවා. ඒවා පසුවට ... ඔබගේ අදහස් තමයි වටින්නේ, මගේ අදහස නම් ඇඟිලි 3 සහිත සිංහයා ගැන මතු කරන මතය ඉතාමත් තර්කාණුකූල හා විද්‍යාත්මක ප්‍රකාශයක් ඒ මතය ලෙහෙසියෙන් බැහර කර නොහැක්කක් බව මගේ වැටහිමයි.
කලින් එළකිරියේ මේ ගැන තිබුනද දන්නේ නෑ
බ්ලොක් අඩවියක් ඇසුරෙන් තැබු සටහනක්
ඇඟිලි 3 සිංහයා
සිංහයා කියන සතා අපි කවුරුත් හොඳින් දන්නවා. මොකද අපේ ජාතික කොඩියේ සිංහයෙක් ඉන්න නිසා නෙමේ අපේ ඉතිහාසය පුරාම සිංහයා කියන තේජාන්විත සත්වයා විවිධ අයුරින් යොදා ගෙන තියෙනවා. ඒ ගැන අමුතුවෙන් සටහන් තැබිම අවශ්‍යතාවයක් නෑ.
සිංහ රුව හැඩතල ලොකයේ විවිධ නිර්මාණකරුවන් තම නිර්මාණකරණයෙදී යොදාගෙන තිබෙනවා. මෙහෙම අපි නිර්මාණ ගැන අපි කල්පනා කරනකොට ශ්‍රි ලාංකිකයන් හැටියට අපේ මතකයට නිතැතින් එන තැනක් තියෙනවා. ඔබ සිතුවා හරි ඒ අපේ ඉතිහාසයේ අභිමානවත් නිමැවුම වන "සීගිරියයි"
සීගිරියේ සිංහ පාදය ඔබට මතකයි නේද? ගොඩක් දෙනා සීගිරිය මුදල් ගෙවා නරඹා ඇති, සිංහපාදය හොඳින් මතක ඇති ගොඩක් දෙනා එතන ඉදන් පින්තූර ගන්නවා. මේ තියෙන්නේ ඔබ හොඳින් දැකලා තියෙන සිංහ පාදය
දැන් හොඳින් මේ සිංහ පාදය නිරික්ෂණය කරන්න
දැන් පහ වසර ශිෂ්‍යත්ව ළමයෙකුට යොමුකරන ප්‍රශ්ණයක් සිංහයාගේ කකුල් කීයද ? කකුලක ඇඟිලි කීයද ? පිළිතුර වන්නේ කකුල් 4 යි. ඇඟිලි 5 මේ ඇඟිලි 4 පොළොවට ස්පර්ශවනවා මහපට ඇඟිල්ල පොළොවට මදක් ඉහළින් තියෙන්නේ
දැන් හොඳින් බලන්න මේ සිංහ පාදයේ සිංහයාගේ ඇඟිලි 3 තියෙන්නේ, පහත රූපයේ බලන්න සැබෑ සිංහයෙක් පාද තබන විදිය, ඇඟිලි පිහිටන විදිය, සිංහ පාදය නැවත හොඳින් බලන්න. පාදයේ ඇඟිලි ඉදිරියට විසිරි තිබෙනවා. එසේම නියපොතු ඇඟිල්ලේ තරමට මහතයි. බලන්න සැබැ සිංහයාගේ නියපොතු එතරම් විශාල නෑ. දැන් හොඳින් බලන්න වම් සිංහපාදය දිහා විලූඹට ඉහළින් තවත් නියපොත්තක් තිබෙනවා. පහත ඇති විශාල පින්තූරය හොඳින් බලන්න.
http://upload.wikimedia.org/wikipedia/commons/5/5d/Lions_Paw,_Sigirya.jpg
දැන් මදක් කල්පනා කරලා බලන්න. මෙලෙස නියපොතු පිහිටන්නේ කුරුල්ලන්ට නේද ? මේ තියෙන්නේ සිංහ පාදයක් නොවේ පක්ෂියෙක්ගේ පාදයක් නේද? දැන් කෙනෙක් කියන්න පුලූවන් කලා නිර්මාණයක් වෙනුවෙන් මෙහෙම යොදා ගත්තා කියලා අපේ හෙළ නිර්මාණ ශිල්පියා සිංහ පාදයක් හදුනන්නේ නැද්ද? මේ ඒ සඳහා හොඳම නිදසුන විස්මිත යාපහුව සිංහයා. බලන්න යාපහුව සිංහයාගේ පාද තිබෙන විදිය
මේ ස්ථානය මුලින්ම ගවේෂණය කලේ 1890 ලංකාවේ බි්රතාන්යයේ ආදායම් බදු නිලධාරියා වශයෙන් කටයුතු කල H.C.P. බෙල් මහත්තයා ඔහු තමයි ලංකාවේ පුරාවිද්‍යාවේ පියා වශයෙන් සැලකෙන්නේ, ඔහුට අතීත කතාවක් දැනගන්නට ලැබෙනවා කසුප් කියන රජ කෙනෙකු ධාතුසේන කියන සිය පිය රජතුමා ඝාතනය කර සිංහ ද්වාරයක හැඟව සිටි බව, ඒ අනුව තමයි මේ දුෂ්කර ගවේෂණය කරන්නේ, මේ ද්වාරය වෙත පැමිණි බෙල් මහතා නිසැකයෙන්ම විශ්මයට පත්වන්න ඇති, මේ පාද අසලම ගල ඇතුලට ගමන් කල හැකි උමගක් තිබුන බවත්, ඒ උමග දිගේ ගමන් කල බෙල් මහතා එහි තිබු වටිනා වස්තුව රැගෙන එම ද්වාරය සිමෙන්ති දමා වැසු බව එකල එහි සිටි සේවකයෙක් පැවසු බව කියවෙනවා.
කෙසේ නමුත් මෙසේ විවිධ අවස්ථාවල අපෙන් නැව් මගින් රැගෙන ගිය පුරාවස්තු බෙහොමයක් ලංකා මුහුදු සීමා සමිපයේ මුහුදු බත් වු බව පැවසෙනවා.
ඒසේ නම් මේ පර්වතයේ නියම ඉතිහාසය කුමක්ද?
රාවණා පුරාණයටත් එපිට ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දියුණු ශිෂ්ඨාචාරයකට හිමිකම් කියු මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැළඳ අහසින් පැමිණි පිරිසක් ගැන ලොකයේ විවිධ රටවලින් සටහන් ලැබි තිබෙනවා. සමහරුන් මොවුන් හැදින්වුයේ දෙවියන් ලෙස ය. එවන් මිනිසුන් කොට්ඨාසයක් විසින් ගොඩනැගු රාජධානිය සීගිරිය ලෙස හැදින්විය නොහැකි මන්ද?
මේ ගැන එකතු කරන්න තව ගොඩක් දේ තිබෙනවා. ඒවා පසුවට ... ඔබගේ අදහස් තමයි වටින්නේ, මගේ අදහස නම් ඇඟිලි 3 සහිත සිංහයා ගැන මතු කරන මතය ඉතාමත් තර්කාණුකූල හා විද්‍යාත්මක ප්‍රකාශයක් ඒ මතය ලෙහෙසියෙන් බැහර කර නොහැක්කක් බව මගේ වැටහිමයි.
කලින් එළකිරියේ මේ ගැන තිබුනද දන්නේ නෑ
බ්ලොක් අඩවියක් ඇසුරෙන් තැබු සටහනක්

... කොහොමත් ඕකට ඉතින් සිංහ පාදය කියන එකනම් වැරදී ... සිංහයෙක් ගෙ කකුල් නෙමෙයි නෙ ඔය ... 