තෑන්ක්ස් මචන්ඔව්. මිනිහගේ කුඩා මොලෙ කියන කොටසින් තමයි සියුම් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ලනුව හරියට locate කරගන්න උපකාරී වෙන්නේ කුඩා මොලය. ඒවගේම body එකේ කොන්ට්රෝල් එක තිය ගෙන ඉන්නෙත් ඕකෙන්. ලනුව බෙල්ලට තද වෙනකොට ඔය connection එක නැතිවෙනවා.
ඒක තමා මාත් බැලුවෙ
@dbug කියපු විදිහට මට තේරුම් ගියේ, මුන් දඟලනව වගේ කරන්නෙ නූල අල්ලගන්න ට්රයි කරන එක හෝ අල්ලගෙන බේරෙන්න හදන එක. ඔය වගේ වෙලාවල් වලට අපේ මොලෙත් අපිව හරියට රවට්ටන්න බලනවා. හරියට ලොකේට් කරගන්න බැරි නිසා, අතේ පොඩි මුව්මන්ට් එකක් උනත් අඩි ගානක් එහාට කරල ලනුව අල්ලගන්නව වගේ උන්ට දැනෙනව වෙන්නත් පුළුවන්. සමහරවිට ඔය මොකොත්ම නැතුව නින්දෙදි පැරලයිස් වෙනව වගේ ඇහැරිලා හිටියට මොකුත් කරගන්න බැරි අසරණ තත්වයක් අත්දකිනව ඇති.මොකා උනත් මොන උවමනව තිබ්බත් සත්තු මිනිස්සු අන්තිමට උපරිම උත්සහ කරනවා බේරෙන්න , මෙතන එහෙම නැත්තෙ ඇයි?

