ඇඟ සීතල වෙලා ගියා 🥶

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඔව්. මිනිහගේ කුඩා මොලෙ කියන කොටසින් තමයි සියුම් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ලනුව හරියට locate කරගන්න උපකාරී වෙන්නේ කුඩා මොලය. ඒවගේම body එකේ කොන්ට්‍රෝල් එක තිය ගෙන ඉන්නෙත් ඕකෙන්. ලනුව බෙල්ලට තද වෙනකොට ඔය connection එක නැතිවෙනවා.
    තෑන්ක්ස් මචන්
    ඒක තමා මාත් බැලුවෙ
    මොකා උනත් මොන උවමනව තිබ්බත් සත්තු මිනිස්සු අන්තිමට උපරිම උත්සහ කරනවා බේරෙන්න , මෙතන එහෙම නැත්තෙ ඇයි?
    @dbug කියපු විදිහට මට තේරුම් ගියේ, මුන් දඟලනව වගේ කරන්නෙ නූල අල්ලගන්න ට්‍රයි කරන එක හෝ අල්ලගෙන බේරෙන්න හදන එක. ඔය වගේ වෙලාවල් වලට අපේ මොලෙත් අපිව හරියට රවට්ටන්න බලනවා. හරියට ලොකේට් කරගන්න බැරි නිසා, අතේ පොඩි මුව්මන්ට් එකක් උනත් අඩි ගානක් එහාට කරල ලනුව අල්ලගන්නව වගේ උන්ට දැනෙනව වෙන්නත් පුළුවන්. සමහරවිට ඔය මොකොත්ම නැතුව නින්දෙදි පැරලයිස් වෙනව වගේ ඇහැරිලා හිටියට මොකුත් කරගන්න බැරි අසරණ තත්වයක් අත්දකිනව ඇති.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,182
    8,892
    113
    Dubai
    https://x.com/nokkzsz/

    ප්‍රොෆිල් එකේ පින් කරලා ඇති
    අඩෝ මම වීඩියෝ එක කලින් බැලුවට උඹ දැන් මේ Link එක දැම්මට පස්සේ Profile එක බැලුවේ.
    හැමිනෙනවානේ බන් ඒ Profile එක බලපුවාම. :shocked:
     
    • Sad
    Reactions: Kalegana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩෝ මම වීඩියෝ එක කලින් බැලුවට උඹ දැන් මේ Link එක දැම්මට පස්සේ Profile එක බැලුවේ.
    හැමිනෙනවානේ බන් ඒ Profile එක බලපුවාම. :shocked:

    ඔව් බං ඌ මානසික ලෙඩෙක් 😬
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මම වීඩියෝ එක කලින් බැලුවට උඹ දැන් මේ Link එක දැම්මට පස්සේ Profile එක බැලුවේ.
    හැමිනෙනවානේ බන් ඒ Profile එක බලපුවාම. :shocked:
    අපෝ ඔව් යකෝ . එක නම් එපා වෙන ප්රෝෆිය්ල් එක.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    https://x.com/nokkzsz/

    ප්‍රොෆිල් එකේ පින් කරලා ඇති
    ඇයි බං මිනිස්සු මෙහෙම අත් කපා ගන්නෙ

    ටිකක් බැලුව පහලට.

    තව එකක් තිබුණ කොල්ලෙක් ඔලුවට වෙඩි තියා ගන්නව

    වැඩිය පහලට ගියෙ නෑ :sorry:
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඇයි බං මිනිස්සු මෙහෙම අත් කපා ගන්නෙ

    ටිකක් බැලුව පහලට.

    තව එකක් තිබුණ කොල්ලෙක් ඔලුවට වෙඩි තියා ගන්නව

    වැඩිය පහලට ගියෙ නෑ :sorry:

    පී එම් එකක් දාපන් බල්ලෝ, ගානක් අහගන්න මිස උබට පුකේ අරින්න නෙමෙ. නැත්නම් ඉතින් පී එම් වල අහන එවා ත්‍රෙඩ් දාල තමයි අහන්න වෙන්නෙ