ඇටෑක් ඔන් ටයිටන් හොඳයිද ඕවර් රේටට්ද ?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේක මේ කට්ටිය කියන තරම් හොඳයිද මචන්ලා?
    Netflix එකේ නෑ ඒක..

    English dub එක්ක ලින්කුවක් දියන්කො ඩවුලෝඩ් කරන් බලන්න..

    හොඳ නැත්තන් ඒකත් කියපන් ඇ. වෙලාව අපරාදෙ නැත්නම්..



    Shingeki_no_Kyojin_manga_volume_1.jpg
     
    • Like
    Reactions: Yastysan and NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
    මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
    වයිෆ් හොඳටම නිදි.
    හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.

    සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
    ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...

    "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"

    සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
    සිරිපාල තුෂ්නිම්භූත වෙලා,

    "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.

    සක්‍රයා:
    "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
    හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
    . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!

    සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
    කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
    , දකින දෙයක් අහුලං කන එකයි,
    අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
    කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.

    ගෙදර ගිය දවසෙ
    , " ආ ඔයා නේද අළුත් කිකිළි?"
    කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.

    දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...

    කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!

    සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"

    කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"

    සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"

    කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"

    සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
    පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
    සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...

    කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ

    " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
    කියල කෑගහන සිරිපාලගෙ පවුල...
    හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    හොදයි. එක දිගට බලපං. Dubbed බලන්න එපා බං. Sub බලපං.
    එහෙමද හොඳ්අ මචන්.. ,මන් Death Note සහ තව නමවත් මතක නැති වැඩිය ෆේමස් නැති එක සීරිස් එකක් විතරයි බලල තියෙන්නෙ දැණට ඇයි ඩබ් බලන්න එපා කියන්නෙ? English සබ් බලන එකද හොඳ?
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එහෙමද හොඳ්අ මචන්.. ,මන් Death Note සහ තව නමවත් මතක නැති වැඩිය ෆේමස් නැති එක සීරිස් එකක් විතරයි බලල තියෙන්නෙ දැණට ඇයි ඩබ් බලන්න එපා කියන්නෙ? English සබ් බලන එකද හොඳ?
    Japanese voice කරලා තියන විදියට එන feeling එක dub එක බලද්දි එන්නේ නෑ බං.

    Ex- One Piece
    Japanese


    Dubbed
     
    • Love
    • Like
    Reactions: NRTG and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Japanese voice කරලා තියන විදියට එන feeling එක dub එක බලද්දි එන්නේ නෑ බං.

    Ex- One Piece
    Japanese


    Dubbed

    අඩෝ ඔව්මයි.. පළවෙනි එකේ vibe එක වෙනමම එකක්..මටත් දෙවනි එක සෙට් නෑ.. තෑන්ක්ස් බ්‍රො..❤️

    Cartoon da
    Anime mchn
    ------ Post added on Aug 30, 2024 at 12:37 PM
     
    • Like
    Reactions: chatura_CN and NRTG