ඇටෙන්ඩන්ස් තියාගන්න

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචන් පොඩි pos system එකක් හදාගෙන යනවා. මේකෙදි ඒකඩේ වැඩ කරන අයගෙ ඇටෙන්ඩන්ස් මාර්ක් කර ගන්න ඕනෙ. Fingerprint system මොකුත් නෑ. මැනුවලි ආපු වෙලාවයි දවසයි දාගන්න ඕනෙ. Java swing,sql වලින් තමයි කරන්නෙ. මේක කරන්න හොදම විදිය මොකක්ද? Db එකේ මේ දවසෙ මේ වෙලාවට ආවා කියලා වැටුනා නම් ඇති. ??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මචන් පොඩි pos system එකක් හදාගෙන යනවා. මේකෙදි ඒකඩේ වැඩ කරන අයගෙ ඇටෙන්ඩන්ස් මාර්ක් කර ගන්න ඕනෙ. Fingerprint system මොකුත් නෑ. මැනුවලි ආපු වෙලාවයි දවසයි දාගන්න ඕනෙ. Java swing,sql වලින් තමයි කරන්නෙ. මේක කරන්න හොදම විදිය මොකක්ද? Db එකේ මේ දවසෙ මේ වෙලාවට ආවා කියලා වැටුනා නම් ඇති. ??
    prashne therenne na ban.

    uba kiyanne kenek manually enter karanna wena eka nathuwa wena solution ekak kiyanna kiyalada?
     
    • Love
    Reactions: Sea1men

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    oya magul karanna epa. pos and payroll kiyanne 2 different systems. kada aithi karayo eka eka ewa hadapan kiwwata un oke GRN part eka wath karanne na. GRN part eka karana kadayak software freelancer karana podi podi ayata kiyala kara ganne na. oya hadana ewa ballekuta wedak nathi wenawa. mark my word
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මචන් පොඩි pos system එකක් හදාගෙන යනවා. මේකෙදි ඒකඩේ වැඩ කරන අයගෙ ඇටෙන්ඩන්ස් මාර්ක් කර ගන්න ඕනෙ. Fingerprint system මොකුත් නෑ. මැනුවලි ආපු වෙලාවයි දවසයි දාගන්න ඕනෙ. Java swing,sql වලින් තමයි කරන්නෙ. මේක කරන්න හොදම විදිය මොකක්ද? Db එකේ මේ දවසෙ මේ වෙලාවට ආවා කියලා වැටුනා නම් ඇති. ??
    MSteams වල තියෙනවා shifts කියල app එකක් පොඩ්ඩක් ඒක බැලුවොත් idea එකක් ගන්න පුළුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    වෙන වෙනම ලොගින් හදල දීපන් වැඩ කරන එවුන්ට.
    ආපු ගමන් ලොග් වෙලා checkin/checkout button දෙකක් දාල දීපන්, යන එන වෙලාවට ඔබන්න