ඇටෙන්ෂන් එක මදි කෙනෙක්ට දැනෙන විදිය උඹලට හිතාගන්ඩවත් බැරුව ඇති 
මගෙත් ඇටෙන්ෂන් එක මදි, ඒක කිව්වෙ කවුන්සලින් කරපු කෙනෙක්මයි
self esteem එකත් මදි කිව්ව
ඒත් ඒ අක්ක කිව්වෙ දීර්ඝ කාලයක් මනස අවුල් හින්ද පෞරුෂයට වෙච්ච හානියක් මිසක්, ADHD වගේ ලෙඩක් කියල හිතන්ඩ අමාරුයිලු