ඇටෙන්ෂන් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ඇටෙන්ෂන් එක මදි කෙනෙක්ට දැනෙන විදිය උඹලට හිතාගන්ඩවත් බැරුව ඇති :dull:

    මගෙත් ඇටෙන්ෂන් එක මදි, ඒක කිව්වෙ කවුන්සලින් කරපු කෙනෙක්මයි
    self esteem එකත් මදි කිව්ව

    ඒත් ඒ අක්ක කිව්වෙ දීර්ඝ කාලයක් මනස අවුල් හින්ද පෞරුෂයට වෙච්ච හානියක් මිසක්, ADHD වගේ ලෙඩක් කියල හිතන්ඩ අමාරුයිලු
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    athe gahala badu peran inna epa muusalaya wage
    gedara inna eke aluth language ekak ihenaganin kattakaala
    aye thawa sonnayek wage hama welema 4n eka oba oba innath epa
     
    • Like
    Reactions: MAHAADENAmutta