ඇට කැසිල්ල... 18+

රාජගිරිය - වැලිකඩ - සිල්වා පටුමඟේ නිවසක තිබී පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් පසුගියදා අලුයම පොලීසිය විසින් සොයාගනු ලැබුවා. කලක සිට මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, පුරුෂයා පිළිබඳ තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඇය මොහු සිටි වැලිකඩ ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

2i26kir.jpg

බුලත්සිංහලගේ සුගත් කුරේ නමැති 55 හැවිරිදි විවාහක පුද්ගලයා පිළිබඳව ඔහුගේ නැගණිය විසින් ප්‍රථම වරට වැලිකඩ ‍පොලිසිය දැනුවත් කර ඇති අතර බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වසර 20ක පමණ සිට වෙන්වී මෙම නිවසෙහි මොහු හුදකලාවේ වාසය කර තිබේ.




අධික බිමතින් කටයුතු කළ ඔහු අවසන් වරට දැක ඇත්තේ ඉකුත් මාර්තු මාසයේ දී බව ද එම නැගණිය වැලිකඩ ‍පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

සිය සහෝදරයා මාර්තු මාසයේ දී තමාව බැලීමට තමාගේ නිවසට ආ බවත් ඉන් පසු ඔහු ගැන තොරතුරක් නොමැති නිසා 21 වනදා ඔහු බැලීමට පැමිණි අවස්ථාවේ නිවස තුළ මිනිස් ඇටසැකිලි තිබූ බව ඇය ‍පොලිසියට කියා ඇත.

අවසන් වරට මොහු ඇඳ සිට කමිසය සහ දිග කලිසම සමඟ ඔහුගේ ඇටකටු එම නිවසේම කාමරයක ඇඳක් මත තිබූ බවද ‍පොලිසිය සඳහන් කරයි. වැලිකඩ ‍පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
:(:(:(:(:( :no::no::no:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් බන් කුණු ගද එන්නැද්ද අහල පහල උන්ට ? :shocked:අනික මාස 2 කින් ඇටසැකිල්ලක් වෙනවද ?:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :shocked:
    නැගිට්ටනං තමා අහල පහල උන්ට තරු පේන්නෙ වෙලාවට නැඟිට්ටෙ නෑ :no: :no:
    උමේ ඔය සොම්බි උන නැති වෙන්නේ ඇත්තටම සොමිබියෙක් උඹේ වල්ල විකපු දවසට.......
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උමේ ඔය සොම්බි උන නැති වෙන්නේ ඇත්තටම සොමිබියෙක් උඹේ වල්ල විකපු දවසට.......

    උඹ නැඟිටල වරෙංකො මන්නෙ මුවහත් තිබ්බමයි තාම ටෙස්ට් කරන්න බැරිවුනා :lol: :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕකේ සැක හිතෙනම කාරණේ
    තමා ගඳ ආපු නැති එකයි මාස 5කටම ආරන්චි නොවුන එකයි බන් මොකද
    බලහන්කෝ ඒක ලේන් එකක් වගේ ගෙවල් හෙනම ලඟ තියෙන්නෙත්
    මීයෙක් මළත් කැරිම ගඳ එකේ මිනිහෙක් නේ මේක :frown:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ahala pahala inna aya echchara salakilimath wela nehe. gadak awath hari nikan idela tiyenne.

    masa 2n kohoma hari ata sakillak wenawane.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඇත්තටම ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙන්ඩ කොච්චර කාලයක් යනවද ?