ඇඩ්ඩින් මහතා වෙත

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තිරය පිටි පස්සෙ කතා අපිටත් තයනවා. ලේනා මටත් message කරලා කිව්වා දේශපාලන ත්‍රෙඩ් වල මල්ටි ටැග් කරන්න එපා කියලා.

    තෝ දන්නේ ඉතින් ඔච්චරනේ

    dan oya seeni nadare rangapana character eka thamai pons. :lol:

    මේ තොට සුද්ද සිංහලෙන් කියන්නම්...පරයෝ මෙතනට ආවේ නීතියක් දැනගන්න...දේශපාලන පකක් නෙමෙයි...කියන්න දෙයක් නැත්නම් පුක නොදී පලයන්...විසඳගෙන ඉවරයි
    ------ Post added on Apr 1, 2021 at 4:30 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    @GTRZ
    ඔය ටැග් වෙලා Notification එනවා කියලා අඩන අයට මෙතනින් (Preferences)
    nortification එන්නේ නැති විදියට හදා ගන්න පුළුවන් නේද?
    Screenshot-20210401-161639.png
    @2osama heluwenda awe oyaaaaaaa............:lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කවුද බන් උඹ tag කරන ඒවා ගණන් ගන්නේ. උඹට ඒකෙන් ස්වයන් වින්දනයක් දැනෙනවා නම් කර ගනින්. මේකේ recycle bin එකක් තිබ්බා නම් උඹ ඉන්නේ මගේ recycle bin එකේ. එච්චරට උඹ කුණු රොඩ්ඩක්. 😂😂😂
    ඒක නිසාද පුතේ ටග් ගාලා ඇවිල්ල රිප්ලයි දාන්නෙ?😂😆😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒකනෙ කියන්නෙ අපිව ටැග් කරනව එක දිගට ඒවට නිති නැ.. අපි ටැග් කරොත් අම්මෝ උන්ට රිදෙනව/ප්‍රශ්න ඇති වෙනව..මේක හරිම අසාධාරනයි "බයියන්ගෙ මානව හිමිකම් කැඩීමක්"..
    ඔය Tag කරන නීතිය ගෙනාවේ කට්ටියකට රිදෙන කොට . ඕක කලින්ම ගෙනාවා නම් කියන්න පුළුවන් සාධාරණයි කියලා . කට්ටියකට එක නීතියක් තවත් කට්ටියකට වෙන නීතියක් . පුදුම නීති මේවා 🤩
     
    • Like
    Reactions: nicjosh83

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    පව් බන්...පොඩ්ඩක් ගණන් ගන්නවා වගේ ඉඳින්
    bin එකෙන් එලියට අවා වගේ දැනුනම අයේ bin එකට දාන්න එපැයි. පුකට එකක් ගහලා bin එකට දානකන් ඒ පොඩි වෙලාවට පොඩ්ඩක් ගණන් ගන්නවා. 😂😂😂
     
    • Haha
    Reactions: nicjosh83

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    තෝ දන්නේ ඉතින් ඔච්චරනේ

    මේ තොට සුද්ද සිංහලෙන් කියන්නම්...පරයෝ මෙතනට ආවේ නීතියක් දැනගන්න...දේශපාලන පකක් නෙමෙයි...කියන්න දෙයක් නැත්නම් පුක නොදී පලයන්...විසඳගෙන ඉවරයි
    ------ Post added on Apr 1, 2021 at 4:30 PM
    ridilada hoo hooo ridilada....:lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    @GTRZ මේවගේ පෝස්ට් වලට බලපාන නිතිය මොකක්ද , අපිත් දානගන්ඩ ඕනනෙ
    මෝඩයො ඔය කියන්නෙ මෙහෙම දාන ඵක ගැන..ත්‍රෙඩ් දානවනම් ඒ විදිහට දාන්න කියපං උඹේ මුර බල්ලොන්ට ඵක ඵකාව ඒකට ටෑග්‍ නොකර...😅😅

    Screenshot_2021-04-01-18-51-19_copy_720x1289.png
     
    • Haha
    Reactions: dilann and jhnnwp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan oya seeni nadare rangapana character eka thamai pons. :lol:
    තෙර්ඩ් එකට අදාලව කතා කරපන් පො%නයො, මොකක්ද මේකට අදාලව ඒකාධිපති සීන් එක, උත්තර දීපන් පො^නයො
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mr lokka ban වුනේ අැයි කියල අහල බලපං..ඒත් මෙහෙම කරලා තමා..

    මේ ඉන්නේ රිදෙන හිත...සියුමැලි පොන්නයා :ROFLMAO:
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    තෙර්ඩ් එකට අදාලව කතා කරපන් පො%නයො, මොකක්ද මේකට අදාලව ඒකාධිපති සීන් එක, උත්තර දීපන් පො^නයො
    වැඩක් නැහැ බන් කියලා. ඕකුන්ව මේකෙන් අයින් කරලම දාන්න ඕන. යන්නේ කොහෙද මල්ලේ පොල්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝඩයො ඔය කියන්නෙ මෙහෙම දාන ඵක ගැන..ත්‍රෙඩ් දානවනම් ඒ විදිහට දාන්න කියපං උඹේ මුර බල්ලොන්ට ඵක ඵකාව ඒකට ටෑග්‍ නොකර...😅😅

    View attachment 118682

    මේ ඉන්නේ පුහුල් හොරා :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩයො ඔය කියන්නෙ මෙහෙම දාන ඵක ගැන..ත්‍රෙඩ් දානවනම් ඒ විදිහට දාන්න කියපං උඹේ මුර බල්ලොන්ට ඵක ඵකාව ඒකට ටෑග්‍ නොකර...😅😅

    View attachment 118682
    මේ ඉන්නෙ රිපෝට් කරපු පම්පි ටික ලොල්,

    ඈ පොන්ස් තෙර්ඩ් දාද්දි ටැග් නොකර ආයෙ කමෙන්ට් එකක් දාල ටැග් කරාම හරිද එහෙමද තෝ කියන්නෙ???තෝ කවද්ද ඇඩ්මින් උනේ???? මම ඇහුවෙ බලධාරියගෙන් ,තෝ මොන ගොබ්බයෙක්ද ඒවට උත්තර දෙන්ඩ මැද්දෙන් පැනල..
     
    • Haha
    Reactions: nicjosh83

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මෝඩයො ඔය කියන්නෙ මෙහෙම දාන ඵක ගැන..ත්‍රෙඩ් දානවනම් ඒ විදිහට දාන්න කියපං උඹේ මුර බල්ලොන්ට ඵක ඵකාව ඒකට ටෑග්‍ නොකර...😅😅

    View attachment 118682
    patan gaththa ekama heluwen indagena ahanawa, ground rules gana :lol:

    api kaatada meka kiyanne... ///
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වැඩක් නැහැ බන් කියලා. ඕකුන්ව මේකෙන් අයින් කරලම දාන්න ඕන. යන්නේ කොහෙද මල්ලේ පොල්.

    පුහ්..අයින් කරලම දාන්න ඕනද?😂😂😂
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    @GTRZ මේවගේ පෝස්ට් වලට බලපාන නිතිය මොකක්ද , අපිත් දානගන්ඩ ඕනනෙ
    Neethiyak nemei meka wadagath deyak abuse kireema walak weemak.
    Oyawa kawru hari anawshya widiyata tag karanawa nam eyata public kiyanan tag karanna epa kiyala. Kihipa parak kiwwath digatama tag karanawa nam apita kiyanna.
    Eeta passe eyage hasireema anuwa e gana api action ekak gannawa.