ඇඩ්ඩින් මහතා වෙත

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    නික් ජෝසා දුක කියල ත්‍රෙඩ් එකක් දැම්මම admin :rofl:

    339773927032211.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ටැග් කරනවනම් කරපන් නැත්නම් නිකන් හිටපන්, මේක මරාගන්න ඕන දෙයක් නෙමෙයි

    ඔය දැන් ජෙප්පෝ රට රකින්න කථා කරාට ඒ දවස් වල ගෙවල් වල බත් මුට්ටිය උසාගෙන දිව්වෙ .මොන කොන්ඩම් ද 🤣🤣🍻
    අඩෝ උඹත් කලින් හිටපු ජෙප්පෙක් නේද? මට මතකයි ලාවට:confused:
    ------ Post added on Apr 1, 2021 at 7:26 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ඇඩ් මින්ලා නම් සුපිරි. හැමදේම මුදලට විකිනෙන රටේ. කොන්ද කෙලින් තියාන කතාකරන , තීරන ගන්න මේ වගේ අඩ්මින්ලාට මාගේ හද පිරි ප්‍රනාමය 👍👍👍
     
    • Like
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    ටැග් කරනවනම් කරපන් නැත්නම් නිකන් හිටපන්, මේක මරාගන්න ඕන දෙයක් නෙමෙයි


    අඩෝ උඹත් කලින් හිටපු ජෙප්පෙක් නේද? මට මතකයි ලාවට:confused:
    ------ Post added on Apr 1, 2021 at 7:26 PM
    සිරිකොතෙන් ඩේට කාඩ් එකක් දෙන්නන් කියල ගත්ත උන් ඔය. කොහෙද උබල එහෙම දෙයක්වත් දෙන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    අද උදේ ඔකා කිවා 2015 දාපු එකක් බම්ප් කරා කියලා ඒකත් කෙප්පයක්. මන් වැඩට යන එකත් නවත්තලා එක හෙවුවා නොදකින් වේසාවා 🤣🤣🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ භූමිතෙල් ගෑවුන ගැරඩි වගේ කුලප්පු වෙලා ලොල්.
    කට්ටිය සෑහෙන රිද්දවාගෙන. 😂🤣

    Michael Jackson Reaction GIF
    ලොල් පොන්%යට කට උත්තර නැ
     
    • Haha
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ලොල් පොන්%යට කට උත්තර නැ
    රිදුන කට්ටිය ඇයි මේ කෑ ගහන්නේ ලොල් 🤣😂
    බල්ලොන්ගේ සැර බාල වෙලා. කුණුහරුප දාන්නෙත් කපලා 😂
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    බංකලොත් නැහැ නැත්නම් උබ වගේ නූගත් මුඩුක්කුව වෙක් ඉපදෙන්නේ නැහැ 🤣🤣
    ඔව් උබ ඉපදිලා ඉන්නවනේ. ඉන්නකෝ තව සප්‍රයිසස් ඔන් ද වේ.
    උබලගේ කුමන්ත්‍රණ අහුවෙලා ඉවරයි. 🤣😎
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදුන කට්ටිය ඇයි මේ කෑ ගහන්නේ ලොල් 🤣😂
    බල්ලොන්ගේ සැර බාල වෙලා. කුණුහරුප දාන්නෙත් කපලා 😂
    අහ් උබ කුණුහරප ලොරි ගනන් හැලිවෙ මේකෙ බලු විමේ උපරිමේ උන්න නිසා වෙන්ඩ ඇති එහෙනම් ලොල්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බංකොලොත් තර්ක 😂😂🤣

    RIP2.jpg
    බංකලොත් නැහැ නැත්නම් උබ වගේ නූගත් මුඩුක්කුව වෙක් ඉපදෙන්නේ නැහැ 🤣🤣
    ඔව් උබ ඉපදිලා ඉන්නවනේ. ඉන්නකෝ තව සප්‍රයිසස් ඔන් ද වේ.
    උබලගේ කුමන්ත්‍රණ අහුවෙලා ඉවරයි. 🤣😎
    උබ ට ත් සප්‍රයිස් දෙන්නම් සැරටම පොඩ්ඩක් ඔහොම රගාගෙන ඉඩපංකෝ 🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    බංකලොත් නැහැ නැත්නම් උබ වගේ නූගත් මුඩුක්කුව වෙක් ඉපදෙන්නේ නැහැ 🤣🤣

    උබ ට ත් සප්‍රයිස් දෙන්නම් සැරටම පොඩ්ඩක් ඔහොම රගාගෙන ඉඩපංකෝ 🤣🤣🤣
    ඇයිබන් හොටු පෙරන්නේ. 🤣🤣🤣. ඇඩ්මින්ලා ලගත් අඩන්න උනානේ අන්තිමට. ඇයිබන් මෙහෙම උනාම උබේ ගාන කැපේනවාද. කොහොමද බන් උබලාට ගෙවන්නේ. විදිහ කියහන් අපි උදවුවක් කරන්නම්
     
    • Haha
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයිබන් හොටු පෙරන්නේ. 🤣🤣🤣. ඇඩ්මින්ලා ලගත් අඩන්න උනානේ අන්තිමට. ඇයිබන් මෙහෙම උනාම උබේ ගාන කැපේනවාද. කොහොමද බන් උබලාට ගෙවන්නේ. විදිහ කියහන් අපි උදවුවක් කරන්නම්
    ඇඩ්ම්න්ල ලග ටැග් කරාම හිත රිදෙනව කියල ඇඩුවෙ මොකාලද කියල කිරියෙ හැම එකාම දන්න නිසා ගැටලුවක් නැ,ලොල්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    ඇඩ්ම්න්ල ලග ටැග් කරාම හිත රිදෙනව කියල ඇඩුවෙ මොකාලද කියල කිරියෙ හැම එකාම දන්න නිසා ගැටලුවක් නැ,ලොල්
    ඔවු බන් ඔවු 🤣🤣🤣 හොටු පේරාන අඩනවා අන්න අරු. 🤣🤣🤣 උබලාගෙත් රෙදි ඉල්ලේ තමා
     
    • Haha
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවු බන් ඔවු 🤣🤣🤣 හොටු පේරාන අඩනවා අන්න අරු. 🤣🤣🤣 උබලාගෙත් රෙදි ඉල්ලේ තමා
    GTත් ආව තෙර්ඩ් එක නිසා හැම එකාලටම සරලව තේරුම් ගන්ඩ පුලුවන්, කවුද ටැග් කරන්ඩ එපා හිත රිදෙනව කියල ඇඩ්මින් ලග ඇඩුවෙ කියල..ලොල්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    මට දැන් මේ මොකුත් තේරෙන්නේ නෑ ඉස්සරවෙලා කියහල්ලා එකෙක් දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. 🤣🤣🤣🤣. ඇයි දැන් ටැග් කරන්න බැරිද. (@erozan @2osama @nicjosh83) මේ ටැග් වෙන්නේ අපුරුවට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,269
    166,510
    113
    එකමත් එක රටක
    @GTRZ මෙන්න අයියෙ අනවසරයෙන් මාව ටැග් කරල මදිවට, ඔයාටත් කෝචොක් කරනව, ඕන්න අවස්තාව යුක්තිය පසිදලන්ඩ,
    :lol: ඉස්සෙල්ලම ඔය ත්‍රෙඩ් එක දාල තියන අයියට කියපන් "ඇඩ්ඩින්" කියලා කෝචොක් දාන්න එපා කියලා.. GTRZ කියන්නේ වලස් මාමද ? 😂
    නිකන් මෙයා මගේ මකනේ කෑවා ටීච... ටීචර් ට බය නෑ කිව්වා කියලා අඩන්නේ නැතුව බන් . කෝ උබේ වෙන වෙලාවට තියන ශබ්දකොෂේ ?
    😂 ඕකට කියන්නේ නිකන්ම එන පුරුද්ද. වෙන උන්ට යටහත් පහත් ව , බොරුවට හතරට පහට නැවිලා වගේ කතා කරල තියන පුරුද්ද . GT ලොක්ක මොකෝ උබේ වෙනද දාන ශබ්දකොශේ දන්නේ නැතුව නෙවෙයි නේ.