මේ ඉන්නේ..මම කිව්වෙ බොරු ද.. අැත්ත තත්වෙ හංගලා රාජපක්ෂ පරම්පරාවම රජකමේ තියන් ඉන්න හිතන් ඉන්නෙ මුං....😅😅 :rolleyes: :rolleyes: :rolleyes: යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් වගේ උත්තරයක් ලැබුනෙ. කිසිම ගැලපීමක් නෑ.