එලකිරි සයිට් එකේ හැමදාම ඔන්ලයින් රේඩියෝ එකක් ජයටම කරනව


ඒකත් එක්කම ත්රෙඩ් එකකුත් හැමදාම යනව


අපිට එලකිරි ෆෝරම් එකේ මෙම්බර්ල එක්ක ගහන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් සයිට් එකට ඇඩ් කරන්න බැරිද?
ත්රෙඩ් එකක් එහෙමත් දාල


එලකිරියට ජය!!!!!












pool wage gemak mekata add karoth hodai


admin neda?
mama dekke amdan wage,,,
ekai mama mey awe...
![]()



