ගේ තියෙන පලාතේ ග්‍රාමසේවකගෙ ළගට ගිහින් ගෙට අළුත් address ඵකක් හදාගන්න පුළුවන්.ග්‍රාමසේවක දන්නව ඕක ගැන.
ග්‍රාම සේවක තමයි මචන් අලුත් අන්කේ දෙන්නේ
නැහැ ගෘහමූලික අන්කේ කියන්නේ වෙන එකක් ගෙදර අන්කේ තව එකක්ඒ අන්කෙට කියන්නේ ගෘහමූලික අන්කේ කියලද මචන් ?
හරි මචන් තෑන්ක්ස් මට දැනගන්න ඕන උනේ ගෙදර අන්කේ ගෘහමුලික අංකෙට සමාන වෙන්න ඕනද කියලනැහැ ගෘහමූලික අන්කේ කියන්නේ වෙන එකක් ගෙදර අන්කේ තව එකක්
ඔය ඇඩ්රස් යන පිළිවලක් තියනවා මචන් අංක ඔක්කොම පිරිලනම් තියෙන්නේ ඔයාගේ ලගම ගෙදර 154 නම් ඔයාට බොහෝවිට 154/1 වගේ එකක් ලැබෙයි ඕක තීරණය කරන්නේ ග්‍රාම සේවක ඊට පස්සේ ඒ තොරතුරු එයා AG ඔෆිස් එකට යවනවාහරි මචන් තෑන්ක්ස් මට දැනගන්න ඕන උනේ ගෙදර අන්කේ ගෘහමුලික අංකෙට සමාන වෙන්න ඕනද කියල![]()
Thanks a lot machan.ඔය ඇඩ්රස් යන පිළිවලක් තියනවා මචන් අංක ඔක්කොම පිරිලනම් තියෙන්නේ ඔයාගේ ලගම ගෙදර 154 නම් ඔයාට බොහෝවිට 154/1 වගේ එකක් ලැබෙයි ඕක තීරණය කරන්නේ ග්‍රාම සේවක ඊට පස්සේ ඒ තොරතුරු එයා AG ඔෆිස් එකට යවනවා