ඇඩ්රස් ප්‍රශ්නයක්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අලුතෙන් හදපු ගෙදරක ඇඩ්‍රස් එකේ අන්කේ විදියට දාන්න ඕන ගෘහමූලික අන්කෙද ?
    ඇඩ්‍රස් වල සාමන්යෙන් එහෙමද දාන්නේ.
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,111
    113
    ගේ තියෙන පලාතේ ග්‍රාමසේවකගෙ ළගට ගිහින් ගෙට අළුත් address ඵකක් හදාගන්න පුළුවන්.ග්‍රාමසේවක දන්නව ඕක ගැන.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ගේ තියෙන පලාතේ ග්‍රාමසේවකගෙ ළගට ගිහින් ගෙට අළුත් address ඵකක් හදාගන්න පුළුවන්.ග්‍රාමසේවක දන්නව ඕක ගැන.
    ග්‍රාම සේවක තමයි මචන් අලුත් අන්කේ දෙන්නේ

    ඒ අන්කෙට කියන්නේ ගෘහමූලික අන්කේ කියලද මචන් ?
     
    • Like
    Reactions: U-tag and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    නැහැ ගෘහමූලික අන්කේ කියන්නේ වෙන එකක් ගෙදර අන්කේ තව එකක්
    හරි මචන් තෑන්ක්ස් මට දැනගන්න ඕන උනේ ගෙදර අන්කේ ගෘහමුලික අංකෙට සමාන වෙන්න ඕනද කියල :love2:
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    හරි මචන් තෑන්ක්ස් මට දැනගන්න ඕන උනේ ගෙදර අන්කේ ගෘහමුලික අංකෙට සමාන වෙන්න ඕනද කියල :love2:
    ඔය ඇඩ්රස් යන පිළිවලක් තියනවා මචන් අංක ඔක්කොම පිරිලනම් තියෙන්නේ ඔයාගේ ලගම ගෙදර 154 නම් ඔයාට බොහෝවිට 154/1 වගේ එකක් ලැබෙයි ඕක තීරණය කරන්නේ ග්‍රාම සේවක ඊට පස්සේ ඒ තොරතුරු එයා AG ඔෆිස් එකට යවනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය ඇඩ්රස් යන පිළිවලක් තියනවා මචන් අංක ඔක්කොම පිරිලනම් තියෙන්නේ ඔයාගේ ලගම ගෙදර 154 නම් ඔයාට බොහෝවිට 154/1 වගේ එකක් ලැබෙයි ඕක තීරණය කරන්නේ ග්‍රාම සේවක ඊට පස්සේ ඒ තොරතුරු එයා AG ඔෆිස් එකට යවනවා
    Thanks a lot machan.
     
    • Love
    Reactions: NRTG