ඇඩ්සෙන්ස් අවුලක්!!!!!!!!!!!!උදවු

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ඇඩ්සෙන්ස් අවුලක්!!!!!!!!!!!!උදවු

    මට තියන ප්‍රශ්නෙ තමයි.. ඇඩ්සෙන්ස් වල රූල්ස් වලට අනුව අනුන්ගෙ දේවල් දාන්න බෑනෙ..
    ඒක නිසා ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් දෙන්න බෑ.

    හැබැයි ඒ ෆිල්ම් එක ගැන විස්තරයක් විතරක් අපිට දාන්න බැරිද. ට්‍රේලර් එකකුත් එක්ක
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බකුනා;13237580 said:
    මට තියන ප්‍රශ්නෙ තමයි.. ඇඩ්සෙන්ස් වල රූල්ස් වලට අනුව අනුන්ගෙ දේවල් දාන්න බෑනෙ..
    ඒක නිසා ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් දෙන්න බෑ.

    හැබැයි ඒ ෆිල්ම් එක ගැන විස්තරයක් විතරක් අපිට දාන්න බැරිද. ට්‍රේලර් එකකුත් එක්ක

    puluwan machan mama hithanne. mama ehema ewa dakala thiyenawa. oyata mehema karannath puluwan. IMDB eken description ekay, Trailer ekai dekama aragena ekata oyage gaane podi review ekakuth deela add karanna puluwan :) habai imdb walata ehema source link ekak deepan. ethakota hari.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනුංගෙ වැඩවලින් ගොඩයන්න නම් අමාරුයි ගුගල් එක්ක.