ඇඩ්සෙන්ස් අවුලක්!!!!!!!!!!!!උදවු
මට තියන ප්‍රශ්නෙ තමයි.. ඇඩ්සෙන්ස් වල රූල්ස් වලට අනුව අනුන්ගෙ දේවල් දාන්න බෑනෙ..
ඒක නිසා ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් දෙන්න බෑ.
හැබැයි ඒ ෆිල්ම් එක ගැන විස්තරයක් විතරක් අපිට දාන්න බැරිද. ට්‍රේලර් එකකුත් එක්ක