ඇඩ්සෙන්ස් එක්ක දුරක් යමුද?

gepa

Well-known member
  • ඇඩ්සෙන්ස් එක්ක දුරක් යමුද?

    මේ දව්ස් වල ටිකක් ෆ්‍රි හන්දා පොඩියට ඇඩ්සෙන්ස් ට්‍රයි කරන්න හිතුවා.මම කරන් යන හැටි මේකේ අප්ඩේට් කරන් යන්නත් හිතුවා..වැඩිය දෙයක් දන්නේ නැතුව මේක පටන් ගන්නේ..සෝ මේ කරන එවා හරිම දේවල් නොවෙන්ට පුලුවන්..

    මම කරන කියන එව්ව මේ නූලට අමුනන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නවා..අපි බලමු කොච්චර දුරක් යන්ට පුලුවන්ද කියලා..

    අද වෙනකොට අන්තර්ජාලයෙන් ගත්තු කන්ටෙන්ට් වල අයිඩියාව වෙනස් විදියකට ලියලා ආටිකල් 15ක් හදාගත්තා

    කරන විශයට අදාලව ඩොමේන් එකක් ගෝ ඩැඩි එකෙන් ගත්තා ඩොලර් 12ක් වගේ ගියා..

    හොද කී වර්ඩ් එකක් හම්බුනා..තරගය ටිකක් අඩුයි.. මේ පින්තූරේ තියෙන්නේ යූ එස් වල කීවර්ඩ් එකේ ගෙවන ගනන් සහ විස්තර...
    tet.png


    මේත් එක්කම යූ ටූබ් එකක් හදාගෙන ඉස්සraහට යන්න හිතන් ඉන්න නිසා මේ වෙනුවෙන්ම ඊ මේල් එකක් හදලා ඒකෙන් වෙබ් එකේ නමට ගැලපෙන යූ ටූබ් අකවුන්ට් එකක් හැදුවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Good Work math me dawas wala adsense seen eka follow karanawa

    SEO gena udemy course wagayak down karala balana gaman inne