ඇඩ්සෙන්ස් පේමන්ට් අවුලක්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    ඇඩ්සෙන්ස් පේමන්ට් අවුලක්

    මගේ අකවුන්ට් එකේ 10$ පැනල 10.30$ තියනවා ඒත් පේමන්ට් මෙතඩ් එක තෝරන්න ගියාම මෙහෙම වැටෙනවා

    You may select a form of payment after your account balance reaches $10.00
    මාර අවුල මට
    පින් එකත් දෙන්නෙ 10$ වලින් නේද ඒක ගන්නෙ කොහොමද
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ah මගේ ඩොලර් 70ක් තියෙනවා මට දැන් ඕවා කරන්න වෙලාව නෑ. අවම ඩොලර් 100ක් වෙන්න ඕනේ බන් අරගන්නන නම්.
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    ah මගේ ඩොලර් 70ක් තියෙනවා මට දැන් ඕවා කරන්න වෙලාව නෑ. අවම ඩොලර් 100ක් වෙන්න ඕනේ බන් අරගන්නන නම්.

    araganna newei.. 10$ walin pin 1y payment method 1y thoranna onane

    eka thoranna baa. ara massage 1 enawa:baffled::baffled: