ඇඩ්සෙන්ස් වලින් කොටිපතියෙක් වෙන්න ආසයි.....

Zzzzz55

Member
Jun 21, 2014
68
5
0
ඇඩ්සෙන්ස් වලින් කොටිපතියෙක් වෙන්න ආසයි.....

මට පොඩි ඩෙයක් දනගන්න ඔනෙ....උදාහරණයක් විදිහට බයික් තියෙනවනෙ...බයික් එක එක වර්ග තියෙනවා...එ එක එක වර්ග වලට මම වෙබ්සයිට් හදනවා. බයික් එක ගැන කොහොම්ඩ නඩත්තු කරන්නෙ වගෙ හොඩ කොන්ටෙන්ට් එකක් දාලා...එ වගෙ සයිට් 100හදලා....එහැම සයිට් එකකටම අඩ්සෙන්ස් ගන්න පුලුවන්ඩ......මාව පොඩ්ඩක් දැනුවත් කරන්න.....
 

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    පුලුවන් වැඩේ පොඩ්ඩක් අමාරු වෙයි SEO වලදි. බයික් එකේ වෙනස් දේවල් ගැන කියවෙන සයිට් ගොඩක් හදල Backlink දාල නම් පුලුවන් වෙයි
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මට ඔහොම හිතුනා 2011දි
    මම ඒක කලා, දැන් කෝටිපතියෙක් නොවුනත් සෑහෙන්න ආදායමක් එනවා
    මම කලේ එක එක ජීප් වර්ග ගැන :love:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මට ඔහොම හිතුනා 2011දි
    මම ඒක කලා, දැන් කෝටිපතියෙක් නොවුනත් සෑහෙන්න ආදායමක් එනවා
    මම කලේ එක එක ජීප් වර්ග ගැන :love:
    Kiiyk wage enawada mchn monthly?