ඇඩ්සෙන්ස් වලින් ඩොලර් ලක්ශ 4ක්??

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔය එකමසෙක ඒවා නොවෙන්න පුළුවන්.

    පුළුවන් බං. මාසෙට USD 10,000 - 20,000 හොයන උන් ඉන්නවා.
    innawa innawa kiyanne nethuwa aduma unge site eka hari illala dapanko.
    උන්ගේ site disclose කරන්නේ නැ බං. නිකන් competition එක වැඩි වෙන එකක් නේ ඌ ට වෙන්නේ. මම උනත් ඔහොම හොයනවනම් site list එක කියන්නේ නැ. උබ උනත් ඔය site එක ඉල්ලනේ එක වගේ හදන්න නේ.

    මේ site එක කරලා තියෙන්නේ low competition niche එකක. ඔකේ earnings බලන්න. reverse engineering කරලා site එක හොයාගත්ත කියනවා කට්ටිය. හැබැයි ඒ කතාවෙන් පස්සේ ඌ අයෙ video දැම්මේ නැ site
    mona moda kamkda ban mehe. site ekak hadanne ona ekekta puluwan. den youtube vage ekak hadanne onema company ekakta puluwan tikak loku investment ekak karala. eth karanne na ai. users 😐 traffic gena eka lesi vedak nemai 33 billion youtube active users oya traffic eka kadala ubata traffic gennana ba youtube ekata vada advance tube ekak heduwath.

    reddit vage ekak hadanna puluwan ita vada adu investment ekakin eth kawruth karanna na ai unta innava 60 million users UK valin vitharak. oka kadala ubata genuine users gennanna ba.

    @dayt0na blackhatworld eka dawas 2k threads kiywwoth terai sites hadapu un bara ganak innava traffic genna ganna beruwa. den ona thara vidi thiyanava sites hadanna podi ganata hadanna puluwan advance site ekak eth genuine traffic genna ba lesiyen.

    advance site or product (youtube,facebook,aws) hadana ekata vada ×1000 amarui traffic gennana eka. ekath genuine users gennana eka ×100000 amarui. ona gonek oka dannawa.

    denuth youtube vage site ekak hadanne billion ganan invest karanna company thiyanava ubalata puluwan nam publish karapan youtube valin bagayak or aduma 10 billion traffic ekak gennala denna puluwan kiyala monthy. million valin commis ganna puluwan. karanna ba kiyala dannavane.

    meka inna unge meh gena knowledge eka 0. obalata therana vidiyata kiyannam.

    site vedak na elon musk ta puluwan 10 million invest karala twitter vage ekak hadanna namuth twitterla gawa inna users tika ganna ba unta 10 billion dunnath.

    active users matha thami site eka valu eka decide venna. den ubala lankave enterprenuers lata kiyapan baya venna deyak na site eka reveal karata. unge userslava horakam karanna bane eh hinda publish karanna kiyapan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    Ok sir. 😂 😂 😂 උබේ මේ සම්බන්ධ දැනුම තේරුණා. 👌👌👍👍

    ගොඩ ඉඳන් පිනන්න බැ බං. බැහැලා බලන්න ඕනේ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ok sir. 😂 😂 😂 උබේ මේ සම්බන්ධ දැනුම තේරුණා. 👌👌👍👍

    ගොඩ ඉඳන් පිනන්න බැ බං. බැහැලා බලන්න ඕනේ.
    thank you sir. ubala vage katin veddo hinda thami petrol gennawath salli neththe talk nam thiyanava aramco eka salli dila ganna 🤣🤣🤣

    thanikara boruwa lankave unge jana valinma thiyenna. ali sabry parliament eka kiyanava 10 million usd hoyanna un patta dukak vidinavalu. mekata avilla reply kiyawanna kiwwoth hari. central bank eka un puken hina venava athi. meva beluwoth
    ------ Post added on Jul 15, 2022 at 3:23 PM
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    උන්ගේ site disclose කරන්නේ නැ බං. නිකන් competition එක වැඩි වෙන එකක් නේ ඌ ට වෙන්නේ. මම උනත් site list එක කියන්නේ නැ. උබ උනත් ඔය site එක ඉල්ලනේ එක වගේ හදන්න නේ. කීවත් කියන්නේ high authority site එකක් නම් විතරයි.

    මේ video case study එකට අරගෙන තියන site එක කරලා තියෙන්නේ low competition niche එකක. ඔකේ earnings බලන්න මාස 8 ට. වැඩ දන්න උන් reverse engineering කරලා site එක හොයාගත්ත කියනවා කට්ටිය. හැබැයි ඒ කතාවෙන් පස්සේ ඌ අයෙ video දැම්මේ නැ site එක ගැන. 😂 😂 ආයේ site එකේ statistics දාන්නෙත් නෑ කියනවා අලුත් video එකේ. 🤣🤣

    අප්පෝ ඔය site එකනම් පට්ට චා. උබ කියන්නේ අර low competition keywords හොයන්න හදපු spam QA site ටික නේද? (askinglot.com)

    හැබැයි උගේ මොලේ තමයි මොලේ.

    මොකද්ද මේ QA scene එක? Pls explain 🤔
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකද්ද මේ QA scene එක? Pls explain 🤔
    Spam QA site ටිකක් හදල hidden low competitive keyword හොයාගන්නවා බං. ඒ keywords base කරගෙන genuine sites ටිකක් හදනවා. ඕකට ලොකු investment එකක් ඕනෙ automation වලට.

    ඒක Ahrefs, SEMrush වගේ ඒවගෙන් keywords research කරනවාට වඩා reliable and actual search volume එක ගන්න පුළුවන් GSC එකෙන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    innawa innawa kiyanne nethuwa aduma unge site eka hari illala dapanko.

    mona moda kamkda ban mehe. site ekak hadanne ona ekekta puluwan. den youtube vage ekak hadanne onema company ekakta puluwan tikak loku investment ekak karala. eth karanne na ai. users 😐 traffic gena eka lesi vedak nemai 33 billion youtube active users oya traffic eka kadala ubata traffic gennana ba youtube ekata vada advance tube ekak heduwath.

    reddit vage ekak hadanna puluwan ita vada adu investment ekakin eth kawruth karanna na ai unta innava 60 million users UK valin vitharak. oka kadala ubata genuine users gennanna ba.

    @dayt0na blackhatworld eka dawas 2k threads kiywwoth terai sites hadapu un bara ganak innava traffic genna ganna beruwa. den ona thara vidi thiyanava sites hadanna podi ganata hadanna puluwan advance site ekak eth genuine traffic genna ba lesiyen.

    advance site or product (youtube,facebook,aws) hadana ekata vada ×1000 amarui traffic gennana eka. ekath genuine users gennana eka ×100000 amarui. ona gonek oka dannawa.

    denuth youtube vage site ekak hadanne billion ganan invest karanna company thiyanava ubalata puluwan nam publish karapan youtube valin bagayak or aduma 10 billion traffic ekak gennala denna puluwan kiyala monthy. million valin commis ganna puluwan. karanna ba kiyala dannavane.

    meka inna unge meh gena knowledge eka 0. obalata therana vidiyata kiyannam.

    site vedak na elon musk ta puluwan 10 million invest karala twitter vage ekak hadanna namuth twitterla gawa inna users tika ganna ba unta 10 billion dunnath.

    active users matha thami site eka valu eka decide venna. den ubala lankave enterprenuers lata kiyapan baya venna deyak na site eka reveal karata. unge userslava horakam karanna bane eh hinda publish karanna kiyapan
    Monewada bung me rachana? Elon musk ganai, Youtube ganai 🤣

    Website ekekata traffic ganne google welata content daala…echcherai…
    Thani minihekta mahansi wela podi investment ekak kerela 1million visits/month level eketa scale keranna puluwan. Oka business ekak hetiyata kerana community ekak innewa. (Website flipping)

    Godak un fail wenne KW research part eken. Magedi halenewa me kattiya

    Reddit/YouTube wage platform ekak market kerena ekai Adsense welata website ekak hadena ekai dekak. Can’t compare.

    mama danne na oya daala tiyena screenshot eka boruda nadde kiyela…meka kohomath monthly gaana wenda ba…could be 1 or 2 years income even if it’s true…

    habai monthly oya gaana hoyana un innewa 1 site eken…YouTube keroth hoyaganne puluwan..😆
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    Spam QA site ටිකක් හදල hidden low competitive keyword හොයාගන්නවා බං. ඒ keywords base කරගෙන genuine sites ටිකක් හදනවා. ඕකට ලොකු investment එකක් ඕනෙ automation වලට.

    ඒක Ahrefs, SEMrush වගේ ඒවගෙන් keywords research කරනවාට වඩා reliable and actual search volume එක ගන්න පුළුවන් GSC එකෙන්.
    monawada ban me wage spam QA sites? idea ekak ganna kiyapanko
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆක් ජි හැක් එකක් හදලා, එක බාන සයිට් එකට ඇඩ්සෙන්ට් දාපල්ලා,, බාගන්න ලින්කු 5ක් 6ක් ඇතුලට යන්න හදපල්ලා,, ආයෙ ඩොලර් එන්නෙ සට සට ගාලා, වි,එන් හැක් එක හදපු ගැනි 2019 දවසට පවුම් 3000ක් ඇඩ සෙන්ස් වලින් හෙව්වා කියල තිබ්බා,,
     
    • Wow
    Reactions: Naughtykolla48

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    ෆක් ජි හැක් එකක් හදලා, එක බාන සයිට් එකට ඇඩ්සෙන්ට් දාපල්ලා,, බාගන්න ලින්කු 5ක් 6ක් ඇතුලට යන්න හදපල්ලා,, ආයෙ ඩොලර් එන්නෙ සට සට ගාලා, වි,එන් හැක් එක හදපු ගැනි 2019 දවසට පවුම් 3000ක් ඇඩ සෙන්ස් වලින් හෙව්වා කියල තිබ්බා,,
    Pubg da? Poddak hariyta pahadili karala liynna
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Spam QA site ටිකක් හදල hidden low competitive keyword හොයාගන්නවා බං. ඒ keywords base කරගෙන genuine sites ටිකක් හදනවා. ඕකට ලොකු investment එකක් ඕනෙ automation වලට.

    ඒක Ahrefs, SEMrush වගේ ඒවගෙන් keywords research කරනවාට වඩා reliable and actual search volume එක ගන්න පුළුවන් GSC එකෙන්.
    QA site කිව්වෙ quora වගේ q&a sites ද? ඒකෙ users ලා අහන ප්‍රශ්න වලින්ද keywords extract කරගන්නෙ?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කොහොමද බන් මෙච්චර හොයන්නෙ සයිට්ස් කීයක් වගෙ ඇතිද? මට තාම එක සයිට් එකක් වත් හදාගෙන Approve කරගන්න බැරි උනා.
    😪

    View attachment 178064

    මේක අර ලසන්ත බොසාගෙන් ඉස්සුවෙ
    පොර ඔය අවුරුදු 12කට විතර කලින් පටන් ගත්ත එවා බං
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,666
    113
    ප*යාගල
    sorry.com
    ෆක් ජි හැක් එකක් හදලා, එක බාන සයිට් එකට ඇඩ්සෙන්ට් දාපල්ලා,, බාගන්න ලින්කු 5ක් 6ක් ඇතුලට යන්න හදපල්ලා,, ආයෙ ඩොලර් එන්නෙ සට සට ගාලා, වි,එන් හැක් එක හදපු ගැනි 2019 දවසට පවුම් 3000ක් ඇඩ සෙන්ස් වලින් හෙව්වා කියල තිබ්බා,,
    ඒ වගේ සයිට් එකක් හදන්න ලොකු දැනුමක් එපැයි බන්.ගේම් එක හැක් කරන්න එහෙම
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    monawada ban me wage spam QA sites? idea ekak ganna kiyapanko
    Askinglot.com වගේ ඒවා බං.

    QA site කිව්වෙ quora වගේ q&a sites ද? ඒකෙ users ලා අහන ප්‍රශ්න වලින්ද keywords extract කරගන්නෙ?
    QA site කීවේ නම් ඒවගෙ ඒවා තමයි. හැබැයි Quora නම් spam නෙවේ බං. Aakinglot.com වගේ spam ඒවා බං මම කීවෙ. ඕක විතරයි track උනේ. Askinglot.com හොයන්න යන්න එපා. Google එක එක ban කරා. ඉට පස්සෙ ඔය trick එක එළියට ආවේ. 😂 😂 😂

    Quora වගේ ඒවගෙ User ලා අහන ප්‍රශ්න වලින් keyword extract කරගෙන content දාන එක ගිය මාසෙන් පස්සේ rank වෙන එක අඩු උනා. දැන් එහෙම වැඩක් නෑ. අලුත් niche හොයාගන්න අරුන් එහෙම කරලා තිබ්බේ නැතුව posts හදන්න keywords research කරන්න නෙවේ.
     
    • Like
    Reactions: AVES