ඇඩ්සෙන්ස් වලින් ඩොලර් ලක්ශ 4ක්??

fernando93

Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    ubala lakasha ganan katha karnawa mata 60k page viewas wlata ennem 14$ :sorry:
    Display ad nm wadak ne
    traffic enawanm ekka product sell krnna netnm affiliate offers danna
    product ekakin $10 profit tibbat maseta 60k trffic eken 100 denek buy krt $1000
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    Display ad nm wadak ne
    traffic enawanm ekka product sell krnna netnm affiliate offers danna
    product ekakin $10 profit tibbat maseta 60k trffic eken 100 denek buy krt $1000
    ehama ekak thmai math karnna hitan inne. kochara audience awath lesiyen mun click karnne na

    කොහෙන් ද visitors ලා එන්නේ. US or Sri Lankan?
    indian. US enawa. welakata num 50$ wage enawa. habai average enne 15$ vage. kochara audience awath lesiyen mun click karnne. na
    ------ Post added on Jul 15, 2022 at 5:31 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාත් සයිට් එකක් කරන්නම් කියල හිතාගන හිටිය. ඩොමෙන් 60 කට වඩා අරන් තිබ්බ. දැන් ඩොලර් කෙස් හින්ද එක්ස්පයර් වෙන්න දීල ඉන්නවා. බලපන්කො ඉතින් අපරාදේ! අද නොවෙයි හෙට කිය කිය හිටිය. තාම නෑ ඉතින්. :confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ehama ekak thmai math karnna hitan inne. kochara audience awath lesiyen mun click karnne na

    indian. US enawa. welakata num 50$ wage enawa. habai average enne 15$ vage. kochara audience awath lesiyen mun click karnne. na
    ------ Post added on Jul 15, 2022 at 5:31 PM
    අඩේ මාගෙ දවසට 50 ට වඩා අඩුවෙන් එන site වලත් ඔයිට වඩා හොයනවා නේ. 🤔 🤔 🤔

    Ads unit හරියට තියනවා ද බං. ඔය එන උන් advertising, online earning සම්බන්ධ knowledge උන් ද? එතකොට අඩුයි හැබැයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Data entry, podi excel, word weda tiyena site nadda ban part time hoyana kenekta...
    Badu mila nisa unge day to day expense exceed wela lamainge dewal nisa
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    අඩේ මාගෙ දවසට 50 ට වඩා අඩුවෙන් එන site වලත් ඔයිට වඩා හොයනවා නේ. 🤔 🤔 🤔

    Ads unit හරියට තියනවා ද බං. ඔය එන උන් advertising, online earning සම්බන්ධ knowledge උන් ද? එතකොට අඩුයි හැබැයි.
    mage articles sites nemei. tool base ewwa. godak enne tech ewwo thmai. lesiyen ekai un click karnne nathe
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Askinglot.com වගේ ඒවා බං.

    QA site කීවේ නම් ඒවගෙ ඒවා තමයි. හැබැයි Quora නම් spam නෙවේ බං. Aakinglot.com වගේ spam ඒවා බං මම කීවෙ. ඕක විතරයි track උනේ. Askinglot.com හොයන්න යන්න එපා. Google එක එක ban කරා. ඉට පස්සෙ ඔය trick එක එළියට ආවේ. 😂 😂 😂

    Quora වගේ ඒවගෙ User ලා අහන ප්‍රශ්න වලින් keyword extract කරගෙන content දාන එක ගිය මාසෙන් පස්සේ rank වෙන එක අඩු උනා. දැන් එහෙම වැඩක් නෑ. අලුත් niche හොයාගන්න අරුන් එහෙම කරලා තිබ්බේ නැතුව posts හදන්න keywords research කරන්න නෙවේ.
    ඉතින් ඒකෙ අවුල මොකක්ද?

    ප්‍රශ්න අහන්න platform එකක් හදලා දෙන එක ප්‍රධාන අරමුණ නොවී, ඒකෙ අහන ප්‍රශ්නවලට අනුව niches, kw හොයාගෙන ඒවට content හදලා මාකට් කරන අරමුණෙන් ඒක කරන එකද?
    අඩේ මාගෙ දවසට 50 ට වඩා අඩුවෙන් එන site වලත් ඔයිට වඩා හොයනවා නේ. 🤔 🤔 🤔

    Ads unit හරියට තියනවා ද බං. ඔය එන උන් advertising, online earning සම්බන්ධ knowledge උන් ද? එතකොට අඩුයි හැබැයි.
    Niche එක අනුව ගෙවන ගනන් වෙනස් නෙහ්?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,884
    1
    51,872
    113
    ප*යාගල
    sorry.com
    H
    Data entry, podi excel, word weda tiyena site nadda ban part time hoyana kenekta...
    Badu mila nisa unge day to day expense exceed wela lamainge dewal nisa
    HiveMicro kiyala site ekak thinwa bn eke podi podi wada enawa. dn nm wada adui. wada enakota karanna puluwan. last january wala ape nangi weekly 20000 LKR hewwa eken
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉතින් ඒකෙ අවුල මොකක්ද?

    ප්‍රශ්න අහන්න platform එකක් හදලා දෙන එක ප්‍රධාන අරමුණ නොවී, ඒකෙ අහන ප්‍රශ්නවලට අනුව niches, kw හොයාගෙන ඒවට content හදලා මාකට් කරන අරමුණෙන් ඒක කරන එකද?

    Niche එක අනුව ගෙවන ගනන් වෙනස් නෙහ්?
    අවුල කීවේ Google එකෙන් Askinglot.com එක deindex කරපු එක ද? ඒක අනික් site වලින් content උස්සන එක කරන්නෙ. Scrap & AI content ඔක්කොම. Relevant answers නෑ.

    නැත්නම් වෙන එකක් ද
     
    • Like
    Reactions: AVES

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Lasa kale pbn dan pbn gogle algo eken rank krnne na eka e kale krpu un heww danut krn un innw hoda methods walin

    Ewa youtube hoyaganna nam ba , hoyana un innw methods eliyata danne natuwa , youtube unat cashow methods tynw wada karana , krn un kiyanne na . Method eka eliyata enne eka expire unata pase
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අවුල කීවේ Google එකෙන් Askinglot.com එක deindex කරපු එක ද? ඒක අනික් site වලින් content උස්සන එක කරන්නෙ. Scrap & AI content ඔක්කොම. Relevant answers නෑ.

    නැත්නම් වෙන එකක් ද
    ආ එල එල. දැන් තේරුනේ සීන් එක
     
    • Like
    Reactions: U-tag

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,884
    1
    51,872
    113
    ප*යාගල
    sorry.com
    Lasa kale pbn dan pbn gogle algo eken rank krnne na eka e kale krpu un heww danut krn un innw hoda methods walin

    Ewa youtube hoyaganna nam ba , hoyana un innw methods eliyata danne natuwa , youtube unat cashow methods tynw wada karana , krn un kiyanne na . Method eka eliyata enne eka expire unata pase
    Un ewa patan ganna kale api school ynwa. balahan e kale patan gatta nm apith sallikarayo thama