ඇඩ්සෙන්ස් වලින් ඩොලර් ලක්ශ 4ක්??

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    අවුල කීවේ Google එකෙන් Askinglot.com එක deindex කරපු එක ද? ඒක අනික් site වලින් content උස්සන එක කරන්නෙ. Scrap & AI content ඔක්කොම. Relevant answers නෑ.

    නැත්නම් වෙන එකක් ද
    menna muth karnne scrap dewal thmai. https://www.codegrepper.com/

    but thma top pages walata enawa.

     
    • Like
    Reactions: U-tag

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Monewada bung me rachana? Elon musk ganai, Youtube ganai 🤣

    Website ekekata traffic ganne google welata content daala…echcherai…
    Thani minihekta mahansi wela podi investment ekak kerela 1million visits/month level eketa scale keranna puluwan. Oka business ekak hetiyata kerana community ekak innewa. (Website flipping)

    Godak un fail wenne KW research part eken. Magedi halenewa me kattiya

    Reddit/YouTube wage platform ekak market kerena ekai Adsense welata website ekak hadena ekai dekak. Can’t compare.

    mama danne na oya daala tiyena screenshot eka boruda nadde kiyela…meka kohomath monthly gaana wenda ba…could be 1 or 2 years income even if it’s true…

    habai monthly oya gaana hoyana un innewa 1 site eken…YouTube keroth hoyaganne puluwan..😆
    apo man nam hai replay karanne na ban meh thread ekata balapanko meka inne unge knowledge eka. ekek kiyala thiyanava jil site ekakata adsense gaththa kathawak. ekath 2019. adsense patan gaththa kale idan adult allow kara na samahara un horen gaththa vena site dala 2017 idan completely ban kara. khoenhari ekek dana ekak methana dana un inne.

    YouTube keroth hoyaganne puluwan..

    bambuwak kiyanava ai youtube valin millions USA views awath oya gana enna na. VAST/CPM kiyanne mala jaravak ovayen hoyanne ba ban. oya gana hoyanne puluwan CPA valin namuth 3rd world un vediyen ena site vala CPA karana ekath boru vedak
     
    • Wow
    Reactions: jennt

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    ලසන්ත අයියාට Inspect Element වලින් බොරු දාන්න ඕන නෑ. එයා මාසෙකට සෑහෙන්න හම්බ කරනවා. මගේ කලිත් ත්‍රෙඩ් බලන්න මම මාසෙට කීප සැරයක් $15,000 ඒවා ලංකාවට ගේනවා.
    මෙතන මට කියන්න උවමනා
    කුහක සෙට් එකක් ඉන්නවා ඉස්සරත් හිටියා
    හැමෝටම මේකෙත් මමත් උගන්නන්න බැලුවා
    සමහරු ගොඩ ගියා
    ගොඩක් උන් තාම කොට උඩ ඒකෙනුත් සීමිත පිරිසක් කුහක කම් කර කර කාලෙ කනවා
    කවුරුහරි සල්ලි හෙව්වොත් ඒවා කුඩු සල්ලි
    මම මේ මං සෑහෙන්න හම්බ කරනවා කියන්න නෙමෙයි. මම ෆ්රීලාන්ස් වලට බැස්සේ ඇඩ් ක්ලික් කරලා. ෆයිවර් වලින් මුලින්ම $5ක් හොයාගන්න ෆයිවර් කියන වචනේ දැනගත්තෙත් මේ එලකිරියෙන්. මම 2012 ඉඳන් අසීමිතව මහන්සි වෙලා මේ තැනට ආවා මිසක් ෂෝට්කට් නෑ. ලසන්ත අයියත් අද ඔහොම හිටියට අනන්තවත් රෑ දවල් එක දිගට මහන්සි වීමේ ප්‍රතිඵල ඔය.
    කුහක උන් එහෙම්ම හිටපුදෙන් දියුණු වෙන එකා මේවගෙන් බලාගෙන ගොඩ යයි.
    අද ලසන්ත අයියා පටන් ගත්තු ලංකාවට හරි පාරෙන් ඩොලර් ගේන ට්‍රෙන්ඩ් එකට මගේ දායකත්වය $12,000. No Screenshots on FB


    කැමති කෙනෙක් ගොඩ යන්න.Congratulations.!! කුහක උන් හුකාගනිල්ලා :rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113
    apo man nam hai replay karanne na ban meh thread ekata balapanko meka inne unge knowledge eka. ekek kiyala thiyanava jil site ekakata adsense gaththa kathawak. ekath 2019. adsense patan gaththa kale idan adult allow kara na samahara un horen gaththa vena site dala 2017 idan completely ban kara. khoenhari ekek dana ekak methana dana un inne.

    YouTube keroth hoyaganne puluwan..

    bambuwak kiyanava ai youtube valin millions USA views awath oya gana enna na. VAST/CPM kiyanne mala jaravak ovayen hoyanne ba ban. oya gana hoyanne puluwan CPA valin namuth 3rd world un vediyen ena site vala CPA karana ekath boru vedak
    Youtube kerela hoyenewa kiyela nemei kiwwe.

    website eken hoyena gaana.
    Display ads/Adsense witherak nemei…affiliate links/sponsorships etc…


    displays ads welin witherak $10k hoyena site nan one taran tiyenewa..US majority 300k monthly visits athi.

    ubala lakasha ganan katha karnawa mata 60k page viewas wlata ennem 14$ :sorry:
    Kunu wadekata nethi site ekak wenda athi 😛
    ------ Post added on Jul 15, 2022 at 7:34 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    Youtube kerela hoyenewa kiyela nemei kiwwe.

    website eken hoyena gaana.
    Display ads/Adsense witherak nemei…affiliate links/sponsorships etc…


    displays ads welin witherak $10k hoyena site nan one taran tiyenewa..US majority 300k monthly visits athi.


    Kunu wadekata nethi site ekak wenda athi 😛
    ------ Post added on Jul 15, 2022 at 7:34 PM
    mage parana thread eka balala waren kunu da nadda kiyala passe decide karhan.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,577
    113
    නොදන්න උන් තමා ඕවා බොරුයි කියන්නෙ. ඕනෙ තරන් ලංකාවෙ උන් මම දන්නව මාසෙට 20000$ වලට වඩා සයිට් එකෙන් දෙකෙන් හොයන. උන් කියව කියව යන්නෑ ඉතින්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    කුහකයෝ ටික එලි බැහැලා නේද? උන් මේකේ ලිය ලිය අඳෝනා දෙන අතරේ සල්ලි හොයන එකා පාඩුවේ හොයාගෙන ඉන්නවා. තමන්ට දෙයක් කරගන්න බැරි වුනාම අනුන්ටත් ඒ දේ කරන්න බෑ කියන මතේ ඉන්න තාක් කවදත් වල ඇතුලේ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    ඩොමේන් 100ක් තියෙනවා කියලා තිබුනා.
    High CPC Keywords වලට Content Write කරනවා කියලත් තිබුනා.
    Article Writerslata 100කට වගේ Payment කරලා ගානට සයිට් ටික මැනේජ් කලහම හරි ඇති.

    මගේ යාලුවෙක් ඉන්නවා CPA & ඇෆිලියේට් මාකටින් කරන්නේ USD 30000+ Monthly එනවා. ඩොමේන් 7ක් 8ක් විතරයි තියෙන්නේ. ඩොමේන් ඔක්කොම අරන් තියෙන්නේ 2015දි වගේ. Downloads Site වලට ට්‍රැෆික් ගන්න ගොඩක් ලේසියි. Mod APK දාලා තියෙන්නේ.

    කීවර්ඩ් රිසර්ච් කරලා Amazon ඇෆිලියේට් එක හරියට කලත් හොද ගානක් හොයන්න
    පුළුවන්.

    ඇඩ්සෙන්ස් විතරක් නැතුව වෙන මොනවා හරි ට්‍රයි කලා නම් හරි. මොකක් හරි එකක් හරියනවා. ගොඩ යන්න පුළුවන්. 🙂