ඇඩ්සෙන්ස් සතියෙන් ගමු

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මචන්ලා...එලකිරි එකෙත් එකෙක් ඇඩ්සෙන්ස් අකවුන්ට් සල්ලි වලට දෙන්න යනව
මේක බම්ප් කරලා අනිත් උනුත් දැනුවත් කරන්න...නිකන් එක එකාට අපරාදේ සල්ලි දෙන්න එපා

:growl::growl::growl::growl::growl:
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචන්ලා...එලකිරි එකෙත් එකෙක් ඇඩ්සෙන්ස් අකවුන්ට් සල්ලි වලට දෙන්න යනව
මේක බම්ප් කරලා අනිත් උනුත් දැනුවත් කරන්න...නිකන් එක එකාට අපරාදේ සල්ලි දෙන්න එපා

:growl::growl::growl::growl::growl:
කවුද බන් Adsense ගන්න සල්ලි ගෙවන්නේ? :lol::lol::lol::lol:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ ගෙව්වේ නැති උනාට දන්නේ නැති උන් ගෙවනවා... :eek::eek::eek:

    ow ban... higak than wala oka karanawa.... anika dan lankawata ad account denawa adui... mama gaththe UK yaluwekge wisthara dala $68 k thibba
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    සීන් එක තමා අපි ලංකාවේ උන් වීම....
    ඉස්සර නම් ඇඩ්සෙන්ස් පැය 24ක් යන්න කලින් ලැබෙනවා,,,දැන් නම් එව්වා හදේ
    ;);););)

    :yes::yes:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ow ban... higak than wala oka karanawa.... anika dan lankawata ad account denawa adui... mama gaththe UK yaluwekge wisthara dala $68 k thibba
    පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ search කරානම් quick approve කරන හැටි දැනගන තිබුනනේ. :D:D
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ search කරානම් quick approve කරන හැටි දැනගන තිබුනනේ. :D:D

    කොච්චර සර්ච් කරත් ඔච්චර තමා...බ්ලොග් එකකකට ලංකාවේ ඉදලා ඇඩ්සෙන්ස් ගන්න බෑ :no::no::no: