100%k apita machan....ona nam indiarox ain karanna puluwan addsens eka hadana kota






කවුද බන් Adsense ගන්න සල්ලි ගෙවන්නේ?මචන්ලා...එලකිරි එකෙත් එකෙක් ඇඩ්සෙන්ස් අකවුන්ට් සල්ලි වලට දෙන්න යනව
මේක බම්ප් කරලා අනිත් උනුත් දැනුවත් කරන්න...නිකන් එක එකාට අපරාදේ සල්ලි දෙන්න එපා
![]()




machan ubage thread eka dekke nethnam mamath salli deela gannawa.
thanks machan!








කවුද බන් Adsense ගන්න සල්ලි ගෙවන්නේ?![]()



උඹ ගෙව්වේ නැති උනාට දන්නේ නැති උන් ගෙවනවා...![]()
සීන් එක තමා අපි ලංකාවේ උන් වීම....
ඉස්සර නම් ඇඩ්සෙන්ස් පැය 24ක් යන්න කලින් ලැබෙනවා,,,දැන් නම් එව්වා හදේ![]()


පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ search කරානම් quick approve කරන හැටි දැනගන තිබුනනේ.ow ban... higak than wala oka karanawa.... anika dan lankawata ad account denawa adui... mama gaththe UK yaluwekge wisthara dala $68 k thibba


පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ search කරානම් quick approve කරන හැටි දැනගන තිබුනනේ.![]()



I get it!
කොච්චර සර්ච් කරත් ඔච්චර තමා...බ්ලොග් එකකකට ලංකාවේ ඉදලා ඇඩ්සෙන්ස් ගන්න බෑ![]()

