ethokata machan mage athin waradila ad click una ekata mokada wenne?ඇඩ්සෙන්ස් වලට හොර කිරීම
ඇත්තටම ඇඩ්සෙන්ස් වලට හොර කිරන්න පුලුවන්ද ? ඒ කියන්නෙ අපිට හුඟක් සල්ලි හොයන්න හෙම ආසාවක් ආවොත් !
මෙන්න මගෙ අවවාදය ,
ඒ ගන හිතන්න වත් එපා.ඔයා සල්ලි වැඩියෙන් හොයන්න කියල ඔයාගෙම දැන්වීම් උඩ ක්ලික් කර ගත්තොත් හෙම සතියක් යන්න කලින් ඔයා බෑන් වෙයි.
බෑන් වෙනව කියන්නෙ ඔයව ඇඩ්සෙන්ස් වලින් අයන් කරලා දාන එක. ගූග්ල් ලගෙන් බෑන් වෙනවා කියන්නෙ එපාම කරපු වැඩක්. මොකද දන්නවද මම එහෙම කිව්වෙ ? ඒ මම එක පාරක් ගූග්ල් වලින් බෑන් උන නිසා.
මගෙ විද්යුත් තැපැල් ලිපිනය , ගූග්ල් වෙබ් අඩවි , ගූග්ල් බ්ලොග් .. මේ හැම දෙයක් ම මට නැති උනා.ඒ නිසා මට හැම දෙයක්ම මුල ඉඳන් පටන් ගන්න සිද්ධ උනා.
ඇත්තටම ගූග්ල් ලා මේ තරම් දක්ශයිද ?
මොනවද මේ කතා ? ඒ ගොල්ලන්ට හොර කරන එක ඇමෙරිකාවෙ රහස් පොලිසියට හොර කරනවා වගෙ වඩක් !
ඇඩ්සෙන්ස් ල ඔයාගෙ නෙට්වර්ක් කාඩ් නොම්බරෙ ඉඳන් ඔයා යවන විද්යුත් තැපැල දක්වා සලකා බලනවා. බැරි වෙලාවට් ඔයා වඩියෙන් ඊමේල් යවන කෙනෙක් ඔයගෙ දැන්වීම් උඩ ක්ලික් කරනවා නම් ඔයාව සටහන් වෙනවා.
ඊට පස්සෙ අත්තටම ඔයා හොර කරා නම් ඉතින් ගෙදර තමා.
දැන් දැක්කනෙ වඩෙ බරපතල කම....
ඒ නිසා කිසිම විදිහකින් හොර වැඩක් කරන්න එපා.සාධාරනව සල්ලි හොයන්න. එක පාරට ගොඩක් සල්ලි හොයන්න අමාරුයි තමා.ඒ නිසා තමයි අපි ටිකෙන් ටික දියුනු වෙන්න ඕනි.

