ඇඩ්සෙන්ස් හම්බ උනා. ඊලගට ??
පහන් පැතුම් අද මට ඇඩ්සෙන්ස් account එකක් හදල දුන්න.
ඒකට එයාට ස්තුති කරන්නයි මේ ගැන අනිත් අයව දැනුවත් කරන්නයි තමයි මේක දැම්මේ
පහන්, ඔයා මටයි අනිත් හැමොටමයි කරන මේ උදව්වට ගොඩක් පින්
http://www.elakiri.com/forum/showthread.php?t=1539151
ඔය ඇඩ්සෙන්ස් account හදා ගන්න අය ඇඩ්සෙන්ස් ගැන හරියට දන්නේ නැත්නම් ඇඩ්සෙන්ස් කරන්න කලින් ඒ ගැන හරියට ඉගෙන ගන්න
එහෙම නැතුව කරන්නන් වාලේ කරන්න ගියොත් ඔයාගේ ඇඩ්සෙන්ස් account එකත් ban වෙයි ලංකාවටත් හොද නැහැ ඒක
අපි ඉස්සර 2008-9 විතර ඇඩ්සෙන්ස් account එකක් හදා ගන්න මෙච්චර අමාරු උනේ නැහැ
අර දක්ෂිණ ලංකා කාරයෝ කරපු වැඩ නිසා තමයි මෙච්චර අමාරු වෙලා තියන්නේ ලංකාවට ඇඩ්සෙන්ස් ගන්න
ඒක නිසා ඇඩ්සෙන්ස් පාවිච්චි කරන්න කලින් ඒ ගැන හොදට තේරුම් අරන් කරන්න
ඇඩ්සෙන්ස් ගැන වැඩි දුර දැන ගන්න මේක බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=458356

ela

dapan balanna SS ekak