ඇඩ්සෙන්ස් හම්බ උනා. ඊලගට ??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇඩ්සෙන්ස් හම්බ උනා. ඊලගට ??

    පහන් පැතුම් අද මට ඇඩ්සෙන්ස් account එකක් හදල දුන්න.

    ඒකට එයාට ස්තුති කරන්නයි මේ ගැන අනිත් අයව දැනුවත් කරන්නයි තමයි මේක දැම්මේ

    පහන්, ඔයා මටයි අනිත් හැමොටමයි කරන මේ උදව්වට ගොඩක් පින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1539151

    ඔය ඇඩ්සෙන්ස් account හදා ගන්න අය ඇඩ්සෙන්ස් ගැන හරියට දන්නේ නැත්නම් ඇඩ්සෙන්ස් කරන්න කලින් ඒ ගැන හරියට ඉගෙන ගන්න

    එහෙම නැතුව කරන්නන් වාලේ කරන්න ගියොත් ඔයාගේ ඇඩ්සෙන්ස් account එකත් ban වෙයි ලංකාවටත් හොද නැහැ ඒක

    අපි ඉස්සර 2008-9 විතර ඇඩ්සෙන්ස් account එකක් හදා ගන්න මෙච්චර අමාරු උනේ නැහැ

    අර දක්ෂිණ ලංකා කාරයෝ කරපු වැඩ නිසා තමයි මෙච්චර අමාරු වෙලා තියන්නේ ලංකාවට ඇඩ්සෙන්ස් ගන්න

    ඒක නිසා ඇඩ්සෙන්ස් පාවිච්චි කරන්න කලින් ඒ ගැන හොදට තේරුම් අරන් කරන්න

    ඇඩ්සෙන්ස් ගැන වැඩි දුර දැන ගන්න මේක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=458356
     
    Pahan Pathum

    Member
    Mar 5, 2013
    46
    14
    0
    LOL Budu Rajanan wahansetath dewadatta gal peraluwane . rate loke inna pal horu nisa saka karata kamak na mata ekekgenwath kisi deyak ona na unt hadenna puluwannam mama udau karanawa. habai oya ban wenna hetuwa adsense gana nodana hora wada kirima tamai
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    LOL Budu Rajanan wahansetath dewadatta gal peraluwane . rate loke inna pal horu nisa saka karata kamak na mata ekekgenwath kisi deyak ona na unt hadenna puluwannam mama udau karanawa. habai oya ban wenna hetuwa adsense gana nodana hora wada kirima tamai

    මම කියන්නෙ මචන් ඇඩ්සෙන්ස් ගැන දන්නෙ නැති අය කීප දෙනෙකුත් උඹට කියල ඇඩ්සෙන්ස් accounts හදව ගන්න ඇති. එහෙම උන් පිස්සු කෙලින්න ගියොත් උන්ගෙ ඇඩ්සෙන්ස් ban වෙයි. ඉතින් ඒ බෑන් වෙන්නෙ ලංකාවෙ accounts. එහෙම උනොත් ලංකාවට ඇඩ්සෙන්ස් දෙන එක තවත් strict කරයි ඉස්සරහට
     
    Pahan Pathum

    Member
    Mar 5, 2013
    46
    14
    0
    මම කියන්නෙ මචන් ඇඩ්සෙන්ස් ගැන දන්නෙ නැති අය කීප දෙනෙකුත් උඹට කියල ඇඩ්සෙන්ස් accounts හදව ගන්න ඇති. එහෙම උන් පිස්සු කෙලින්න ගියොත් උන්ගෙ ඇඩ්සෙන්ස් ban වෙයි. ඉතින් ඒ බෑන් වෙන්නෙ ලංකාවෙ accounts. එහෙම උනොත් ලංකාවට ඇඩ්සෙන්ස් දෙන එක තවත් strict කරයි ඉස්සරහට

    machan mama ubata nemei mehema kiuwe sorry