මේ දෙවෙනි පාර. ඇයි Approve නොකරන්න හේතුව. දාල තියෙන සේරම Original හදපුව.
මේ තියෙන්නේ මගේ චැනල් එක. මේ ගැන දන්න කෙනෙක් කියන්නකෝ මොකක්ද හේතුව කියල.
https://www.youtube.com/c/phsperfect
මේ තියෙන්නේ මගේ චැනල් එක. මේ ගැන දන්න කෙනෙක් කියන්නකෝ මොකක්ද හේතුව කියල.
https://www.youtube.com/c/phsperfect
ඔච්චර සබ්ල කොහෙන්ද බන් වීඩියෝ ටිකකට 
උබ දැන් දාන ඒවා හොදයි ඔහොම වෙනවා ඇත්තේ කලින් දාල ඩිලීට් කර ඒවා නිසා වෙන්න ඇති
ටුටෝරියල්ස් නම් ටුටෝරිය්ල්ස් කරන්න බලන එවුන් ක්ම්ප්යුස් වෙනවනේ 