ඇඩ්සෙන්ස් youtube approval

MacroMP

Member
Mar 6, 2013
648
173
0
මේ දෙවෙනි පාර. ඇයි Approve නොකරන්න හේතුව. දාල තියෙන සේරම Original හදපුව.
මේ තියෙන්නේ මගේ චැනල් එක. මේ ගැන දන්න කෙනෙක් කියන්නකෝ මොකක්ද හේතුව කියල.

https://www.youtube.com/c/phsperfect

attachment.php
 
Attachments

  • monetize.JPG
    monetize.JPG
    79.4 KB · Views: 287

MacroMP

Member
Mar 6, 2013
648
173
0
voice ekath ekka record karahan.

Voice eka nathuwa music ekka ona tharam thiyenavane. Mehema dammata awul wenna widiyak nane ban. :(

කලින් විඩියෝස් දාල ඩිලිට් කාරද :confused: ඔච්චර සබ්ල කොහෙන්ද බන් වීඩියෝ ටිකකට :dull:

Ow machan. kalin dala thibba videos. Ewata re-use contect kiyala approve kare na. Dan mama hadapuwama dammama, mehema enava ban.. :(:(
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    උබ කලින් වෙන මොනා හරි වීඩියෝ තියෙද්දි Apply කරල තියෙන්නෙ. උබට මේ වීඩියෝ ටිකෙන් Watch Hours නෑනෙ Apply කරන්න.
     
    • Like
    Reactions: MacroMP

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    උබ කලින් වෙන මොනා හරි වීඩියෝ තියෙද්දි Apply කරල තියෙන්නෙ. උබට මේ වීඩියෝ ටිකෙන් Watch Hours නෑනෙ Apply කරන්න.

    අෆ්ෆා මචන් එකද කෙස් එක... අපරාදේ.. :(:(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Voice eka nathuwa music ekka ona tharam thiyenavane. Mehema dammata awul wenna widiyak nane ban. :(

    Ow machan. kalin dala thibba videos. Ewata re-use contect kiyala approve kare na. Dan mama hadapuwama dammama, mehema enava ban.. :(:(

    අලුතෙන්ම චැනල් එකක් පටන් ගන්න මචන් මුල ඉදන් යමු :yes: උබ දැන් දාන ඒවා හොදයි ඔහොම වෙනවා ඇත්තේ කලින් දාල ඩිලීට් කර ඒවා නිසා වෙන්න ඇති :dull: අනිත් එක කෑමයි ටුටෝරියල් එකම චැනල් එකේ දාන්න එපා :rofl: ටුටෝරියල්ස් නම් ටුටෝරිය්ල්ස් කරන්න බලන එවුන් ක්ම්ප්යුස් වෙනවනේ :D
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    අලුතෙන්ම චැනල් එකක් පටන් ගන්න මචන් මුල ඉදන් යමු :yes: උබ දැන් දාන ඒවා හොදයි ඔහොම වෙනවා ඇත්තේ කලින් දාල ඩිලීට් කර ඒවා නිසා වෙන්න ඇති :dull: අනිත් එක කෑමයි ටුටෝරියල් එකම චැනල් එකේ දාන්න එපා :rofl: ටුටෝරියල්ස් නම් ටුටෝරිය්ල්ස් කරන්න බලන එවුන් ක්ම්ප්යුස් වෙනවනේ :D

    :D:D ඔව් මචන් ඒවා වෙන වෙනම දාන්න ඕනේ.. මේ එකවුන්ට් එකටම අලුතින් චැනල් එකක් පටන් ගත්තට අවුලක් නෑනේ මුල ඉදන් සබ්ස් ල එකතු කරගෙන පටන් ගන්නම්. ස්තුතියි මචන්... :love::love:

    watch hours nathi eka thma aula..

    ඔව් බං එක තමා කෙස් එක වෙන්න ඇත්තේ.. අලුතින් පටන් ගන්නම්

    Yo channel is good mah nigger

    Yo thank you Nigga :D:D:D
     
    • Like
    Reactions: Upasakaya

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    oya reason dala tyne bn ube ss ekema. anika ube watch hours 4000 na ne

    ඕන මගුලක් කියල සේරම delete කරා බං. අලුතෙන් හදන්න. ඔව් කලින් මම දාපු වීඩියෝ වල තිබුන බං. ටික් ටොක් වීඩියෝස් දැම්ම සබ්ස් සහ වීව්ස් වැඩි කරගන්න. ඊට පස්සේ ඒවා ඩිලීට් කරලා මේවා දැම්ම. දාල apply කරා.. දැන් සේරම ඩිලීට් කරා. යේ මුකුත් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    ඕන මගුලක් කියල සේරම delete කරා බං. අලුතෙන් හදන්න. ඔව් කලින් මම දාපු වීඩියෝ වල තිබුන බං. ටික් ටොක් වීඩියෝස් දැම්ම සබ්ස් සහ වීව්ස් වැඩි කරගන්න. ඊට පස්සේ ඒවා ඩිලීට් කරලා මේවා දැම්ම. දාල apply කරා.. දැන් සේරම ඩිලීට් කරා. යේ මුකුත් නෑ

    ඇයි යකෝ ඔක්කොම ඩිලීට් කරේ...උබ වැඩක් නැති ඒවා ඩිලීඩ් කරල හොද ඒවා ඉතුරු කරල watch hours ඒවායෙන් හදාගෙන apply කරපන් හම්බෙනව.
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    watch time නෑනේ හුත්තො ඒකයි.
    -මීට,
    - Youtube community support association-

    :lol::lol::lol: ඔව් මචං මටත් දැන් තමා හරියට කරන්නේ කොහොමද කියල idea එකක් අවේ.. පහල දැම්ම බලපන් මේ විදියට කරගෙන ගියොත් කොහොමද කියල?