ඇඩ්‍රස් නෑ

thushana

Well-known member
  • Jun 19, 2010
    10,333
    6,175
    113
    මචං උඹ කියන දේ හරි වෙන්න පුලුවන්.. ඒත් මිනිහෙක්ගෙ පසුබිම දන්නේ නැතුව ඔහොම කියන එක වැරදි. ෆිල්ම් හෝල්වලට යන්න පුලුවන් මිනිස්සු ඉන්නවා බැරි මිනිස්සු ඉන්නවා. ඒක පොඩ්ඩක් දැනගෙන කතා කරපං.. මටනම් ඔය පුකේ ඇඩ්‍රස් එකෙන් වැඩක් නෑ.. මම ඔ්ක හෙව්වෙ මගෙ අම්මට බලන්න ආසයි කිවුව නිසා..නැතුව මේ ලංකාවෙ සිනමා කර්මාන්තය කඩා වට්ටන්න නෙවෙයි..​
    එහෙම ෆිල්ම් වල ලින්ක් දාන්න බැ මචන්. මාට්ටු උනොත් හිරේ. සිරි පැරකුම් කියන ෆිල්ම් එකට හොඳට දඩ කාපු අය ඉන්නවා.DVD එලියට ආවත් හරින්නම් දාන්න බෑ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,333
    6,175
    113
    මඤ්ඤංද බං.. ෆිල්ම් වල DVD රිලීස් කරන්නෙ හෝල් වෙල පෙන්නලා ඉවර වෙලා මාස දෙකක් ගියාට පස්සෙ..
    සෝමරත්නගේ ෆිල්ම් නම් උඹ නෙට් අප්ලෝඩ් කරන්න එපා ජමරේට හොයන්නේ උඹේ හොඳට කිව්වේ ඔන්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්ටර්නෙට් එකෙන් ෆිල්ම් බලන එක ටිකක් හරි වැදගත් කමක් තියෙන්නේ පිටරට වල ඉන්න ලංකාවේ අයට මොකද ෆිල්ම් හෝල් වලට එන්න අමාරු නිසා

    උබලාගේ අම්මාට මුකුත් ලොකු අසනීපයක් නැත්තම් ෆිල්ම් හෝල් එකට අරන් ගිහින් පෙන්නහන් එක තමා මෙතන වෙන්න ඕනේ දේ හරි නම්

    ෆිල්ම් හෝල් එකට ගිහින් බලාපිය කතන්දරේ :D

    ෆිල්ම් හෝල් වලට සෙනගට එන්න ආසයි එත් කොහොමද පවුලක් ඇවිදින් 1 කෙනාට රු 300 නේද පවුලේ 4 දෙනෙක් එක්කලා බලන්නේ කෑම / පාර්කින් වලට ගානක් අයින් වෙනෙකොට රු 2000 අතේ තියන්න ඕනේ

    අන්න එහෙම සින් ඒකක් තියනවා ඕකට උත්තර ටිකක් මෙන්න මේ දෙරණ සිනමා උළෙල වෙනුවෙන් කල සාකච්චාවේදී කතා උනා අපේ රටේ ඉන්න තරුණ නිර්මාණකරුවන් පිරිසක් විසින්

    මේ ටොපික් එකට ආසා උන් බලහල්ලා
    :yes:

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අප්පෝ බං උඹලනම්. හෝල් එකකට ගිහින් ටිකට් එකක් අරං බලපංකෝ. ලංකාවේ ෆිල්ම් හෝල්වල සෙනග නැතුව වේලෙනවා. රිම් එකෙන් යන මිනිස්සු බොහෝම අමාරුවෙන් ෆිල්ම් එකක් හදලා ඒකෙන් යම් කිසි ලාබයක් උපයන්න බලනවා. සමහරු ඒකෙත් ලිංක් හොයනවා. හොයලා බැරිවෙලාවත් ලැබුනොත් ෆිල්ම් එක ටිවිඑකෙන් බලලා ඒක හරිනෑ කියලා විචාරයකුත් දෙනවා. :lol: හරියට හිගන්නගේ බත් පැකට් එක උස්සන්න මාන බලනවා වගේ තමයි මේකත්. ඉස්සුවොත් එකේ තියන එලවලු හරිනෑ කියයා.
    අඩුම තරමේ හෝල් එකට යන්න බැරිනම්, හෝල් එකේ පෙන්නලා ඉවර වෙනකන් වත් හිටපංකෝ ලිංක් හොයන්න යන්නෙ නැතුව. තුක් විතරක් බං උඹලනම්.
    -REP 8

    :yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හොද සිංහල film බලන්න ඕනේ නම් සිනමා හෝල් එකකට පලයන්.. ටිකට් අරං බැලුවේ නැත්තං අන්තිමට මිනිස්සු film හදන එක නවත්තයි. එතකොට සිංහල සිනමාවට කෙලවෙලාම යනවා..